දේශීයකොරෝනා මැඩලන්න රනිල්ගෙන් කොන්දේසි විරහිත සහයෝගයMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020035 (UTV | කොළඹ) – කොරෝනා මර්දන වැඩපිළිවෙල සඳහා සියලු පාර්ශවයන්ගේ එකතුවෙන් යුත් විධිමත් වැඩපිළිවෙලක් දියත් කළහැකි බලතල සහිත සම්බන්ධීකරණ කමිටුවක් පත් කරන ලෙසට එක්සත් ජාතික...
දේශීයග්‍රාම නිලධාරින් මඟින් වැඩිහිටි සහ රෝගාධාර දීමනාMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020039 (UTV | කොළඹ) – මාර්තු මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරින් මගින් ගෙවීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන්...
දේශීයඉන්දියාව සියලුම මඟි ප්‍රවාහන ගුවන් සේවා තාවකාලිකව නවත්වයිMohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020032 (UTV | ඉන්දියාව) – සියලුම මගී ප්‍රවාහන ගුවන් සේවා අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව නවතා දමන බව ඉන්දීය රජය නිවේදනය කරයි....
දේශීයහෙට අලුයම මැනිං වෙළඳපොළ විවෘත කෙරේMohamed DilsadMarch 23, 2020March 24, 2020 by Mohamed DilsadMarch 23, 2020March 24, 2020031 (UTV|කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොළ හෙට (24) අලුයම 4.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා විවෘතව තබන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කරයි. හෙට පෙරවරු 6 සිට...
දේශීයදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020049 (UTV | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාව අනාරක්ෂිත අයුරින් හැසිරීම හේතුවෙන් හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට රජය තීරණය කර...
දේශීයඅගමැති පක්ෂ නායකයින් කැඳවයිMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020045 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ට හෙට (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවීමක් කර තිබේ. ඒ පවතින...
දේශීයව්යාපාරිකබිත්තර මිල පහළටMohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020036 (UTV|කොළඹ) – බිත්තර මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර සපයන්නන්ගේ සංගමය පවසයි. එම සංගමය සදහන් කළේ ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ...
දේශීයකොරෝනා බවට සැක රෝගීන් 222ක් රෝහල්වලMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020034 (UTV|කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබයි. වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා...
දේශීයජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020037 (UTV | කොළඹ ) කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. නාවික...
දේශීයලංකාවෙන් හමුවූ පළමු කොරෝනා ආසාධිතයා සම්පූර්ණයෙන් සුවය ලබයි[PHOTO]Mohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020039 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිතයා වූ සංචාරක මගපෙන්වන්නා මේ වන විට සම්පූර්ණ සුවය ලබා අයි. ඩී. එච්. රෝහලෙන් පිටව ගොස්...