දේශීයප්‍රමුඛ පුවත 1කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපය ඇදිරි නීතිය දික් කෙරේ[RELEASE]Mohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020046 (UTV |කොළඹ) – කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරේ. මේ දිස්ත්‍රික්කවල හෙට...
දේශීයමෙම කාලය තුළ මුදල් භාවිත ගැනත් උපදෙස්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020036 (UTV |කොළඹ) – නව කොරෝනා වෛරසය වායුගෝලයේ සජීවීව පවත්නා කාලය මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නොමැත. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙතෙක් සිදුකර ඇති...
දේශීයවිදෙස්ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේMohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020039 (UTV|කොළඹ) – අද (23) වන විට නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 14,611ක් දක්වා ඉහළ ගොස් තිබේ. රටවල් 190 ක පැතිර ගොස් ඇති...
දේශීයහමුදාපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයිMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020033 (UTV |කොළඹ) – මෙතෙක් පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාමා ලගම ඇති පොලිස් ස්තානයේ ලියාපදිංචි වන ලෙස ඉල්ලීමක් කෙරේ. යුධ...
දේශීයජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020037 (UTV|කොළඹ) – හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදාහැර ඇති බැවින් ඇදිරි නීතිය සමය තුළ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට ක්‍රියාකරන ලෙස ජනාධිපති මාධ්‍ය...
දේශීයබැංකු නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020045 (UTV|කොළඹ) – පවතින ඇදිරි නීතිය අතරතුර බැංකු කාර්යය මණ්ඩලවලට ඇඳිරි නීති අවසර පත් නොමැතිව සිය බැංකු හැඳුනුම්පත උපයෝගි කර ගනිමින් නිවෙස් බලා යාමට අවසර ලබාදී...
දේශීයඇඳිරි නීතිය නොතැකූ 1589ක් අත්අඩංගුවටMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020034 (UTV|කොළඹ) – සිකුරාදා ප.ව.6.00 සිට ඊයේ(22) රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1589දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබූ...
දේශීයප්‍රමුඛ පුවත 1රජයෙන් විශේෂ ඉල්ලීමක්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020037 (UTV|කොළඹ) – රජය විසින් කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීම නතර කර ජන ජීවිතය සුරක්ෂිත කිරිම සඳහා හදුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020051 (UTV|කොළඹ) – මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි....
දේශීයරටපුරා10,000ක් දෙනා නිරෝධායනය සදහා යොමු කෙරේ.Mohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020035 (UTV|කොළඹ) – හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව,...