දේශීයවුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයිMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම...
දේශීයනීත්යානුකූලව ඉවත් නොවූ නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020015 (UTV| කොළඹ) – සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් නොවූ සහ සේවය හැරගිය සියලුම නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර්...
දේශීයමෙරටට පැමිණෙන ගුවන් මගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020019 (UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයිනට පැමිණෙන සියලුම ගුවන් මගීන් විශේෂ පෝරමයක් පිරවිය යුතු බව දැනුම් දෙයි....
දේශීයලබන සදුදා පාසල් 15 ක් වැසේMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020023 (UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. ඒ...
දේශීයසජිත්ට නව සන්ධානයේ නායකත්වය ඇතුළු බලතල රැසක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020024 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ පවසන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත නව...
දේශීයරියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020018 (UTV | කොළඹ) – රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට (01) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් භාවිත...
දේශීයසෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් ලංකාවටMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020018 (UTV | කොළඹ) – ලෝක බැංකුවේ ණය සහන මත ඇමරිකානු ඩොලර් මිලියන 200 ක වියදමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල...
දේශීයඅජිත් ප්‍රසන්න ඇතුළු 3 ක් යළි රිමාන්ඩ්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020017 (UTV | කොළඹ) – විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න සහ නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිළධාරින් දෙදෙනෙකු ලබන 14 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත...
දේශීයවිදේශ ගත වීමට එන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020022 (UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීමට බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ. එම...
දේශීයආහාර විසවීමකින් සිසුන් 41 ක් රෝහල් ගතකරයිMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020016 (UTV | කොළඹ) – ආහාර විස වීමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41...