දේශීයව්යාපාරිකකොටස් වෙළඳපොළ මිනිත්තු 2 කට සීමා වෙයිMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020033 (UTV|කොළඹ) – අද (20) දින පසුගිය මාර්තු 13 වනදායින් පසු මුල් වරට විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා...
දේශීයපුත්තලම, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇලට පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතටMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020048 (UTV|කොළඹ) – පුත්තලම දිස්ත්‍රික්කය, කොච්චිකඩේ, වත්තල සහ ජා-ඇල යන ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (20) පෙ.ව. 9.00 සිට තාවකාලිකව ඉවත් කරයි. අද පස්වරු 12.00...
දේශීයප්‍රමුඛ පුවත 1මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයටMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020034 (UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 දෙනෙකු නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැවැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊට...
දේශීයපොහොට්ටු පක්ෂ මූලස්ථානය වසා දැමේMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020037 (UTV|කොළඹ) – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. රජය විසින් රටේ උද්ගත වී ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1අද සිට අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020033 (UTV | කොළඹ) – කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා අද (20) සිට මාර්තු 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධිකරණ සේවා කොමිෂන්...
දේශීයකොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020036 (UTV|කොළඹ) – දින 4 ක් ගණුදෙනු කටයුතු සිදු නොකෙරුණු කොළඹ කොටස් වෙළඳපොල දෛනික කටයුතු අද(20) නැවත ආරම්භ වේ. කෙසේවෙතත් අද දිනයේ ගණුදෙනු කටයුතු පැය 3...
දේශීයප්‍රමුඛ පුවත 1රට පුරා පොලිස් ඇදිරි නීතිය[RELEASE]Mohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020036 (UTV |කොළඹ ) – අද පස්වරු 6 සිට ලබන 23 වනදා දෑසන 6 දක්වා පොලිස් ඇදිරි නීතිය රට පුරා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය...
දේශීයකොරෝනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානමMohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020034 (UTV|කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්‍රවනතාවය ඉතා භයානක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. මේ වන විට කොරෝනා...
දේශීයජා ඇළ සහ වත්තලට පොලිස් ඇදිරි නීතියMohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020038 (UTV | කොළඹ ) – අද (19) රාත්‍රි 10.00 සිට නැවත දැනුම් දෙන තුරු ජා ඇළ සහ වත්තල පොලිස් කොට්ඨාසවලට පොලිස් ඇදිරි නීතිය පනවයි....
දේශීයසියළු බැංකු වෙත නිවේදනයක්Mohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020034 (UTV|කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියළු බැංකු වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ඉදිරි මාස 03 සදහා මෝටර් රථ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන ආනයන...