දේශීයනිවසේ සිට නිරෝධායනය වන්නේ කෙසේද?Mohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020030 (UTV|කොළඹ) – එහිදී ඔබ අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 1.නිරෝධායනයට ලක්වන පුද්ගලයා හොඳ වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සමාජිකයන්ගෙන් වෙන්ව සිටීම 2.පවුලේ ඕනෑම සාමාජිකයෙකු...
දේශීයලොවපුරා කොරෝනා මරණ ගණන 9200 ඉක්මවයිMohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020043 (UTV|කොළඹ) – චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකරමින් ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය මේවන විට ලොවපුරා රටවල් 176ක ව්‍යාප්තව තිබේ. මේ වනවිට එම රට වලින්...
දේශීයඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේMohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020048 (UTV|කොළඹ) – මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කිරීමට තීරණය කර ඇත. භූ විද්‍යා සමීක්ෂණ හා...
දේශීය‘අපේ ජන බල පක්ෂයේ’ කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේපයිMohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020056 (UTV | කොළඹ) – මහ මැතිවරණය සඳහා අද (19) කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදුන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 12 ක් අතරින් ගලගොඩඅත්තේ...
දේශීයකොරෝනා ආසාධිතයන් තවත් ඉහළ යයි – මුළු ගණන 59 ක් [UPDATE]Mohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020051 (UTV | කොළඹ) – මෙරටින් කොරෝනා ආසාධිතයන් තවත් තිදෙනෙක් සොයාගත් බව විශේෂඥ අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි. (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධනය වූ...
දේශීයලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයටMohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020038 (UTV | කොළඹ) – ඒ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද...
දේශීයලබන 27 දක්වා රාජකාරී සිදුවිය යුතු ආකාරය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්Mohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020029 (UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උපදෙස් ඇතුලත් විශේෂ චක්‍රලේකයක් ජනාධිපති ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන්...
දේශීයසියලු රාජ්‍ය සේවකයන්ට මේ මස 23 වනදා මාසික වැටුප්Mohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020033 (UTV | කොළඹ) – සියලු රාජ්‍ය අංශවල සේවකයන්ට මේ මස 23 වන සදුදා මාසික වැටුප ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ. කොරෝනා වෛරසය පැතිරයාම...
දේශීයප්‍රමුඛ පුවත 1පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දමයිMohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020034 (UTV | කොළඹ) – රට තුළ පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ...
දේශීයරුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම් දීමක්Mohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020041 (UTV | කොළඹ) – ලංකාව තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන්...