දේශීයIDH රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන ඉහලටMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020021 (UTV | කොළඹ) – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන ආකාරයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත...
දේශීයප්‍රමුඛ පුවත 1නීතිපති කතානයකවරයා මුණු ගැසෙයිMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020018 (UTV | කොළඹ) – නීතිපති දප්පුලද ලිවේරා කතානායක කරූ ජයසූරිය මුණ ගැසී තිබේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ දැනුම්දීමකට අනුවය. පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී...
දේශීයචීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනටMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020018 (UTV | කොළඹ) – චීනයේ වේගයෙන් පැතිරයන නව කොරෝනා වෛරසය හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව මේ වනවිට චීනයේ සිට...
දේශීයකොළඹ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමේ තීරණයක්Mohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020019 (UTV | කොළඹ) – කොළඹ නගරය තුළ පවතින අධික රථවාහන තදබදය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමට පියවර...
දේශීයජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමයේ අවසන් වාර්තාව බාරදෙයිMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020020 (UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමය සකස් කල අවසන් නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට භාර දී තිබේ. ඒ යුරෝපා සංගම් නියෝජිතයන් සහ...
දේශීයරන්ජන් යළි අධිකරණය හමුවටMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020027 (UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්මේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (29) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අධිකරණ...
දේශීයකොරෝනා නිසා මිය ගිය ගණන ඉහළටMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020021 (UTV | චීනය ) – නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මියයාමත් සමග එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 132ක්දක්වා ඉහළ ගොස් ඇති බව චීනය පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1අගමැතිගෙන් පොරොන්දුවක්Mohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020026 (UTV|කොළඹ ) – මෙරට කිසිදු සම්පතක් විදේශිකයන්ට විකිණීමට කිසිසේත් ඉඩ නොතබන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වෙයි. අද(28) ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්...
දේශීයප්‍රමුඛ පුවත 1වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේMohamed DilsadJanuary 28, 2020January 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 28, 2020013 (UTV|කොළඹ ) – මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා දින නියම කර තිබේ. ඒ අනුව ලබන පෙබරවාරී 18...
දේශීයචීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්Mohamed DilsadJanuary 28, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 31, 2020019 (UTV|කොළඹ) – සංචාරක සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වලකින ලෙස චීන තානාපති කාර්යාලය මෙරටට පැමිණි චීන ජාතිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම ඉල්ලීම කර ඇත්තේ කොරෝනා...