දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේMohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020043 (UTV| කොළඹ) – ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය. බ්‍රිතාන්‍ය,...
දේශීයප්‍රමුඛ පුවත 1දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේMohamed DilsadMarch 16, 2020March 16, 2020 by Mohamed DilsadMarch 16, 2020March 16, 2020035 (UTV| කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා මේ වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළටMohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020035 (UTV | කොළඹ) -මෙරටින් තවත් කොරෝනා ආසාධිත 7 දෙනෙකු සොයාගැනේ. ඒ අනුව මුලු ආසාධිත ගණන 18 දක්වා ඉහල ගොස් තිබේ...
දේශීයසෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එම අංශයේ සේවකයන්ට නිවේදනයක්Mohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020030 (UTV | කොළඹ ) – සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින් එම අංශයේ සේවකයන්ට හෙට(16) සාමාන්‍ය රාජකාරී දිනයක් බව සෞඛ්‍යඅමාත්‍යාංශය නිවේදනය කරයි....
දේශීයරජයෙන් විශේෂ ඉල්ලීමක්Mohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020033 (UTV | කොළඹ ) – හෙට (16) දින තොග හා සිල්ලර වෙළඳසැල් විවෘතව තබන ලෙස රජය ඉල්ලීමක් කරයි. තවද හෙට දිනය රජයේ, බැංකු හා වෙළඳ නිවාඩු...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්Mohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020041 (UTV | කොළඹ ) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබඳව ජනතාවට යම් විමසීමක් හෝ දැනුම්දීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා117 දුරකතන අංකය අද...
දේශීයවෛරසය ආසාදිත තවත් ලාංකිකයෙක් හඳුනාගැනේMohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020040 (UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වූ 11 වන ශ්‍රී ලාංකිකයා හඳුනාගැනේ. 45 හැවිරිදි ඔහු ජර්මනියේ සිට පැමිණි වෛරස ආසාදිත පුද්ගලයා සමග සංචාරය...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා සම්බන්ධයෙන් සාර්ක් නායකයින් සාකච්ඡාවකMohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020028 (UTV |කොළඹ ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාර්ක් කලාපීය රටවල නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාකච්ඡාවක නිරතව සිටියි ශ්‍රී ලංකව නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය...
දේශීයරටවල් කිහිපයකින් මෙරටට එන ගුවන් ගමන් අත්හිටුවයිMohamed DilsadMarch 15, 2020March 15, 2020 by Mohamed DilsadMarch 15, 2020March 15, 2020040 (UTV |කොළඹ) – බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ. සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ හෙට(16) සිට සති දෙකක...
දේශීයකොරෝනා ගැන වසන් කළොත් මාස 6ක් සිර දඬුවම්Mohamed DilsadMarch 15, 2020 by Mohamed DilsadMarch 15, 2020041 (UTV |කොළඹ) – කොරෝනා වෛරසය වැලදී එය වසන් කරමින් සිටිය හොත් එම පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය පවසයි. පොලිස් මුලස්ථානයේ අද...