දේශීයකොළඹ සහ මහනුවර වායු දූෂණය ඉහළ යයිMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020018 (UTV | කොළඹ) – කොළඹ ඇතුළු නගර කිහිපයක වායු දූෂණය නැවත වරක් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ. කොළඹ බත්තරමුල්ල සහ මහනුවර නගරවල අද (27)...
දේශීයලෝටස් වටරවුම තාවකාලිකව වසයිMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020020 (UTV | කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා ඇත. නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මෙම විරෝධතාවයේ නිරත...
දේශීයරියදුරු බලපත්‍ර වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමේ online app එක අද සිටMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020024 (UTV | කොළඹ) – අන්තර්ජාලය ඔස්සේ රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමේදී භාවිතා වන වර්තමාන ක්‍රමවේදය තුළ මහජනතාව දැඩි පීඩාවට පත්වීම හේතුවෙන් එම අපහසුතාවය...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ රැස්වේMohamed DilsadJanuary 27, 2020January 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020January 27, 2020018 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා පත් කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද(27) රැස්වීමට නියමිතය. ඒ අද පස්වරු 05.00ට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා...
දේශීයකැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්Mohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020016 (UTV |කොට්ටාව) – දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කොට්ටාව දුම්රිය ස්ථානයේදී කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද (27) උදෑසන පාදුක්කේ සිට...
දේශීයආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය යටතටMohamed DilsadJanuary 27, 2020 by Mohamed DilsadJanuary 27, 2020018 (UTV | කොළඹ) – ආරක්ෂක අමාත්‍යංශය යටතේ මෙතෙක් පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර ඇති අතර , ඊට අදාළ...
දේශීයසමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචියට විශේෂ වැඩපිළිවෙළක්Mohamed DilsadJanuary 26, 2020 by Mohamed DilsadJanuary 26, 2020023 (UTV | කොළඹ) – සමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව තොරතුරු හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන...
දේශීයකොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී කමිටුවක්Mohamed DilsadJanuary 26, 2020 by Mohamed DilsadJanuary 26, 2020020 ( UTV | කොළඹ ) – ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සාමාජිකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරේ....
දේශීයගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළව නීතිපති ගැන තීරණයක්Mohamed DilsadJanuary 26, 2020 by Mohamed DilsadJanuary 26, 2020017 (UTV | කොළඹ) – මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි උපදෙස් ලබා දීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා...
දේශීයIDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කොරෝනා වැළදී නැති බව තහවුරුයිMohamed DilsadJanuary 26, 2020 by Mohamed DilsadJanuary 26, 2020015 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කළ සිිිව් දෙනෙකුගේ මූලික වාර්තා වලට අනුව ඔවුන්ට එම වෛරසය ආසාදනය...