දේශීයප්‍රමුඛ පුවත 1එක් කෝටි 36 ලක්‍ෂයක මත් පෙති සොයා ගැනේMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020041 (UTV |කොළඹ) – මත් පෙති තොඟයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සොයාගෙන තිබේ. එහි වටිනාකම රුපියල් එක් කෝටි තිස්හය ලක්ෂයකට අධිකය. බෙල්ජියමේ සිට මෙරටට එවා...
දේශීයව්යාපාරිකකුකුල් මස් සඳහා පාලන මිලක්Mohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020048 (UTV | කොළඹ) – කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් සඳහා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව...
දේශීයප්‍රමුඛ පුවත 1නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්Mohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020035 (UTV | කොළඹ) – අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේMohamed DilsadMarch 12, 2020March 12, 2020 by Mohamed DilsadMarch 12, 2020March 12, 2020038 (UTV |කොළඹ) – එළඹෙන මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිමේ කටයුතු අද(12) ආරම්භ කෙරේ. ඒ අනුව අද සිට ලබන 19 වන දින දහවල් 12.00 දක්වා...
දේශීයවිදෙස්වලින් පැමිණි තවත් 203 ක පිරිසක් නිරෝධායනය වෙත යවයිMohamed DilsadMarch 12, 2020March 12, 2020 by Mohamed DilsadMarch 12, 2020March 12, 2020031 (UTV | කොළඹ) – ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය , දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණි තවත් ගුවන් මගීන් 203 දෙනෙකු මඩකලපුව...
දේශීයකුවේට් රජය සියලු වාණිජ ගුවන් යානා ඇතුළුවිම තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadMarch 11, 2020March 12, 2020 by Mohamed DilsadMarch 11, 2020March 12, 2020033 ලබන සිකුරාදා දිනෙය් සිට සියලු වාණිජ ගුවන් යානා කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ඇතුළුවිම තාවකාලිකව අත්හිටුවිමට කුවේට් රජය තීරණය කරයි....
දේශීයඋදයංග වීරතුංග යළිත් රිමාන්ඩ්Mohamed DilsadMarch 11, 2020 by Mohamed DilsadMarch 11, 2020036 (UTV | කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙම මස 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ....
දේශීයරවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම සලකා බැලීම කල්යයිMohamed DilsadMarch 11, 2020 by Mohamed DilsadMarch 11, 2020033 (UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු 4 දෙනා ගොනු කළ පෙත්සම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම හෙට (12) දක්වා කල්...
දේශීයජනාධිපති කොමිසමේ ලේකම්වරිය අධිකරණයට භාර වෙයිMohamed DilsadMarch 11, 2020 by Mohamed DilsadMarch 11, 2020028 (UTV | කොළඹ) – අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ...
දේශීයකොරෝනා බවට සැක කාන්තාවක් හලාවතින් IDH රෝහලට මාරු කෙරේMohamed DilsadMarch 11, 2020 by Mohamed DilsadMarch 11, 2020041 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කරන කාන්තාවක් හලාවත මහා රෝහලට පැමිණීමෙන් පසු මුල්ලේරියාව IDH රෝහලට මාරු කර යැවූ බව හලාවත මහා...