දේශීයගංජා කිලෝ 3200කට වැඩි ප්‍රමාණයක් සොයා ගනිMohamed DilsadMarch 10, 2020March 10, 2020 by Mohamed DilsadMarch 10, 2020March 10, 2020034 (UTV |මොණරාගල ) – මොණරාගල, ඇතිමලේ ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 3230ක් පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් සොයා ගෙන තිබේ. ඒ සමගම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව...
දේශීයකොරෝනා ආසාධිත වූ ලාංකිකයන් 2ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සොයාගනීMohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020033 (UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබේ....
දේශීයපර්ල්.කේ. වීරසිංහට යළිත් වරෙන්තුMohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020032 (UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල්.කේ. විරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ...
දේශීයව්යාපාරිකකොටස් වෙළෙඳ පොළෙහි දැවැන්ත කඩා වැටීමක්Mohamed DilsadMarch 10, 2020March 10, 2020 by Mohamed DilsadMarch 10, 2020March 10, 2020034 (UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.24 ක දැවැන්ත කඩා වැටීමක් අද (10) වාර්තා කළේය....
දේශීයමෙරට ප්‍රථම තාක්ෂණ පිඨය රටේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයිMohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020028 (UTV | කොළඹ) – මෙරට ප්‍රථම තාක්ෂණ පිඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ලබන සතියේදී විවෘත කිරීමට නියමිතය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹදී...
දේශීයමිල සූත්‍රය ක්‍රියාත්මක වූවානම් ඉන්ධන මිල රුපියල් 20 කින් අඩුවන බව හිටපු ඇමති මංගල කියයිMohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020036 (UTV | කොළඹ) – පසුගිය ආණ්ඩුව සමයේ පැවති ඉන්ධන මිල සූත්‍රය මේවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිල අවම වශයෙන් රුපියල් 20 කින්...
දේශීයනිරෝධායනය සඳහා යන පිරිසට නොමිලයේ ආහාර පාන ලබාදීමට උපදෙස්Mohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020037 (UTV | කොළඹ) – විදෙස් රටවලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...
දේශීයහෙද පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් ක්‍රමයටMohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020035 (UTV | කොළඹ) – සිසු හෙඳ පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීම ඔන්ලයින් (Online) ක්‍රමය යටතේ බඳවා ගන්නා බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සෞඛ්‍ය...
දේශීයරවී ඇතුළු සිව්දෙනාගේ රිට් ආඥා පෙත්සම් හෙට කැඳවීමට නියෝගMohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020041 (UTV | කොළඹ) – බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති රවී කරුණානායක , අර්ජුන් ඇලෝෂියස් , ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීයෙකු වන...
දේශීයනිරෝධායනයට යොමුකරන පිරිසගෙන් මුදල් අයකරන බවට රජයට චෝදනාMohamed DilsadMarch 10, 2020 by Mohamed DilsadMarch 10, 2020034 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන දකුණු කොරියාව , ඉතාලිය හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයට මේ වන...