දේශීයඅමාත්‍ය මණ්ඩලය අද රැස්වේMohamed DilsadJanuary 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020019 (UTV | කොළඹ) – අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ. අද පස්වරු 4.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව...
දේශීයව්යාපාරිකවසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්Mohamed DilsadJanuary 22, 2020January 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020January 22, 2020019 (UTV | කොළඹ) – වසර 15 ක් පුරාවට සිදුකළ පරීක්ෂණවලට අනුව වසර පුරාම ඵලදාව ලැබෙන අඹ ප්‍රභේදයක් සොයාගෙන තිබෙන බවත්, ඉදිරියේදී මෙය ජනතාවට ලබාදෙන බවත්...
දේශීයපෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීමට කිසිදු තහනමක් නැහැMohamed DilsadJanuary 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020021 (UTV | කොළඹ) – පෞද්ගලික දුරකතන ඇමතුම් පටිගත කිරීම මොනයම් හෝ ක්රමයකින්වත් තහනම් කල නොහැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි. අදාළ...
දේශීයසජිත් සහ එජාප පළාත් පාලන නියෝජිතන්ගේ හමුවක්Mohamed DilsadJanuary 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020021 (UTV | කොළඹ) – ලබන 26 වනදා එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් පැවැත්විමට නියමිතව තිබේ. හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා...
දේශීයමෙරට මුහුදු සීමා ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක්Mohamed DilsadJanuary 22, 2020January 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020January 22, 2020024 (UTV | කොළඹ) – මෙරට මුහුදු සීමාව ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක් පවතිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ අවිධිමත්...
දේශීයවැඩිහිටි දීමනාවට 137,000 ක් අපේක්ෂාවෙන්Mohamed DilsadJanuary 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020022 (UTV | කොළඹ) – වැඩිහිටි දීමනාව ලබාගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කරයි....
දේශීයමිරිහාන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්Mohamed DilsadJanuary 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020023 (UTV | කොළඹ) – තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක් කළ සැකකරුවෙකු සොයා පොලිස් විමර්ශණ ආරම්භ වී තිබේ. මිරිහාන නාවින්න ප්‍රදේශයේදී සිදුවූ මෙම ඝාතනය බහින් බස්...
දේශීයඋපාධිධාරීන්ට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන මස දීMohamed DilsadJanuary 22, 2020January 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020January 22, 2020022 (UTV | අම්බලන්තොට) – උපාධිධාරීන් සඳහා ලබන මාසය වන විට රැකියාදීම සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර...
දේශීයවිනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේMohamed DilsadJanuary 22, 2020January 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020January 22, 2020024 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට ජනාධිපතිවරයාගේ ද අනුමැතියට යටත්ව වැඩ තහනම් කර...
දේශීයපන්තියක සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම ගැන ගුරු සංගම් විරෝධයMohamed DilsadJanuary 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020021 (UTV | කොළඹ) – පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම වෙනුවට භෞතික හා මානව සම්පත් ඉහළ දමමින් පාසල් දියුණු කිරීමට කටයුතු කළ යුතු බව...