දේශීය‘හතේ අපේ පොත’ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මසක් ඇතුළතMohamed DilsadJanuary 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020021 (UTV| කොළඹ) – “හතේ අපේ පොත” පිළිබඳව පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත ලබාදෙන ලෙස අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ...
දේශීය225න් චරිත සහතික ගන්න ඕනේ නෑ – මන්ත්‍රී රංජන් [VIDEO]Mohamed DilsadJanuary 22, 2020January 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020January 22, 2020018 (UTV | කොළඹ) – රංජන් රාමනායක මන්ත්‍රීවරයා සභාගත කිරීම සඳහා කිසිදු හඬපටයක් ලබා දී නොමැති බව ඊයේ (21) පාර්ලිමේන්තුවේ මුලසුනේ සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැවසීය....
දේශීයවිනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවයිMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020019 (UTV | කොළඹ) – ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව අධිකරණ සේවා කොමිසම පවසයි. ඒ, රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළවයි....
දේශීයපාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන් කථානායකගෙන් ඉල්ලීමක්Mohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020018 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා සඳහා පත් කළ...
දේශීයඅල්ලස් ගැනීමට තැත් කල නිලධාරියෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020020 (UTV | කොළඹ) – ආගමන විගමන කාර්යාලයේ පුරවැසි අංශයේ කළමනාකාර සහකාරවරයෙකු අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉතාලියේ පුරවැසිභාවය ලැබූ පුද්ගලයෙකු තම දරුවන්...
දේශීයව්යාපාරිකඑළවළු මිල ගණන් අඩු වන ලකුණුMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020017 (UTV | කොළඹ) – එළවළු මිළ ගනන් සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් අද(21) පෙරවරුවේ පිටකොටුව මැනිං පොදු වෙළඳපොළෙහි නිරීක්ෂණය කර තිබේ. කෙසේ වෙතත් ඉහළ...
දේශීයගානියාගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂක වෙතMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020018 (UTV | කොළඹ) – ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් භාවිත කළ දැනට අධිකරණ භාරයේ ඇති ඇයගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදෙන...
දේශීය18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළීමෙන් ධාවනයට බාධාMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020022 (UTV | මහියංගනය) – මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළී යාමෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බව...
දේශීයදේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතියMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020019 (UTV | කොළඹ) -2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ...
දේශීයපොලීසිය සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 755 ක් අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020019 (UTV | කොළඹ) – පසුගියදා බස්නාහිර පළාත තුල සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 755 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ....