දේශීයප්‍රමුඛ පුවත 1ආගමික නායකයන්ට මහින්ද දේශප්‍රියගෙන් දැනුම්දීමක්Mohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020040 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කොට ඇති කාලය තුළ ආගමික ස්ථානවල දේශපාලන රැස්විම් පැවැත්වීමට හා ආගමික උත්සවවල දී ඡන්ද අපේක්ෂකයින් වෙනුවෙන් ප්‍රවර්ධන...
දේශීයමිද්දෙණියේ වෙඩි තැබීමක්Mohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020032 (UTV |මිද්දෙණිය) – මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේදී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටි පුද්ගලයෙකුට තවත් අයෙක් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි. අද දහවල්...
දේශීයඅපයෝජනයට ලක්වු දැරියගේ තොරතුරු විමර්ශනයටMohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020038 (UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අන්තර් ජාලයේ පළ වු ළමා අපයෝජන වීඩියෝවට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට මේ වන විට විමර්ශන ආරම්භ කර...
දේශීයරවින්ද්ර උදේශාන්තට වරෙන්තුMohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020034 (UTV | කොළඹ) – කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවින්ද්‍ර උදේශාන්ත දොඩම්පේගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අද (03)...
දේශීයරූමි මොහොමඩ්ට පැනවූ විදෙස් ගමන් තහනම ලිහිල් වෙයිMohamed DilsadMarch 3, 2020March 3, 2020 by Mohamed DilsadMarch 3, 2020March 3, 2020039 (UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර...
දේශීයශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්Mohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020035 (UTV | රත්නපුර) – අද (03) පෙරවරුවේ මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන “මරේ” හා “ගාඩ්මෝර්” දිය ඇලි මධ්‍යයේ පිහිටි ශ්‍රීපාද රක්ෂිතයේ හටගත් ගින්නක් හට...
දේශීයනෞකාවලින් මගීන් මෙරටට බැස්ස වීම අද සිට තහනම්Mohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020050 (UTV | කොළඹ) – මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. සෞඛ්‍ය සේවා...
දේශීයබාලිකා විදුහල් දෙකකට බලෙන් ඇතුළු වූ සිසුන් නිදහස්[UPDATE]Mohamed DilsadMarch 3, 2020March 3, 2020 by Mohamed DilsadMarch 3, 2020March 3, 2020033 (UTV | කොළඹ) – කොල්ලුපිටියේ පිහිටි බාලිකා විදුහල් දෙකකට බලෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවට පත් කොළඹ ප්‍රධාන විදුහලක සිසුන් 20 දෙනා නිදහස් කෙරේ. පොලීසිය...
දේශීයරටවල් කිහිපයකින් මෙරටට පැමිණෙන මගීන් දින 14ක නිරෝධායනයකටMohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020035 (UTV | කොළඹ) – දකුණු කොරියාවෙන්, ඉතාලියෙන් හා ඉරානයෙන් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය පියවර ගෙන තිබේ....
දේශීයරිය අනතුරකින් දරුවෙකු ජිවිතක්ෂයටMohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020033 (UTV | කොළඹ) – යාපනය – චුන්නාක්කම් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කරන ආකාරයට අතුරු...