දේශීයමැතිවරණ කටයුතු සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්Mohamed DilsadMarch 2, 2020March 2, 2020 by Mohamed DilsadMarch 2, 2020March 2, 2020037 (UTV | කොළඹ) – මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසට ඩබ්ලිව්. එල්. ඒ. එස්. ප්‍රියන්ත මහතා පත් කර තිබේ. ඒ ඔහු දැනට දරන අපරාධ...
දේශීයදක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්Mohamed DilsadMarch 1, 2020 by Mohamed DilsadMarch 1, 2020033 (UTV – කොළඹ ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ ඉමදුව අතර ප්‍රදේශයේදී මගී බස් රථයක ගින්නක්හටගෙන තිබේ. ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ යොදවා ඇති...
දේශීයහිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසිMohamed DilsadMarch 1, 2020 by Mohamed DilsadMarch 1, 2020032 (UTV | කොළඹ ) – හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපතිකොමිසම හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි දන්වමින් සිතාසි නිකුත් කර තිබේ. ඒ,...
දේශීයප්‍රමුඛ පුවත 1ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්[PRESS RELEASE ]Mohamed DilsadMarch 1, 2020March 1, 2020 by Mohamed DilsadMarch 1, 2020March 1, 2020032 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඡායාරූප හෝ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍යඅංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි....
දේශීයව්යාපාරිකලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළටMohamed DilsadMarch 1, 2020 by Mohamed DilsadMarch 1, 2020030 (UTV | කොළඹ ) – ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ රත්‍රං මිල ගණන්වල ඉහළයාමක් වාර්තාවේ. ලෝක වෙළෙඳපෙළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1586.45 ක් ලෙස ඒ...
දේශීයසත්යග්රහයක නිරත වූ පිරිසක් අත්අඩංගුවටMohamed DilsadMarch 1, 2020 by Mohamed DilsadMarch 1, 2020029 (UTV | කොළඹ ) – අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූහිමිවරුන් දෙදෙනෙකු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලිස්...
දේශීයප්‍රමුඛ පුවත 1එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්Mohamed DilsadMarch 1, 2020 by Mohamed DilsadMarch 1, 2020033 (UTV | කොළඹ ) – එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (01) පස්වරුවේ රැස්වීමට නියමිතය. ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙනි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන...
දේශීයප්‍රමුඛ පුවත 1උපාධිධාරී පත්වීම් ලිපි බෙදා හැරීමට අද විශේෂ තැපැල් බෙදීම් දිනයක් කෙරේMohamed DilsadMarch 1, 2020 by Mohamed DilsadMarch 1, 2020036 (UTV | කොළඹ ) – රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ඔවුන් වෙත ලබාදීමසඳහා අද දිනයේ විශේෂ තැපැල් බෙදීම් දිනයක් ලෙස ප්‍රකාශයට පත්...
දේශීයසිය දිවි හානි කර ගැනීමට උත්සහ දැරූ යුධ හමුදා සෙබලෙකු රෝහලේMohamed DilsadFebruary 29, 2020February 29, 2020 by Mohamed DilsadFebruary 29, 2020February 29, 2020034 (UTV |අනුරාධපුරය) – යුද හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන තිබේ. ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ඔහු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර...
ක්රීඩාදේශීයබිග් මැච් සමයේ උපදෙස් මාලාවක්Mohamed DilsadFebruary 29, 2020 by Mohamed DilsadFebruary 29, 2020039 (UTV | කොළඹ) – අන්තර්පාසල් ක්‍රිකට් තරගාවලිය වලට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ...