දේශීයවරකපොළ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයටMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020018 (UTV | වරකපොළ) – වරකපොළ ගණේගම දොරවක ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 22 ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. වෙඩිතැබීමෙන් ඇයගේ මව...
දේශීයයුරෝපා සංගමය තුළ LTTE තහනම දීර්ඝ වෙයිMohamed DilsadJanuary 14, 2020January 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020January 14, 2020024 (UTV | කොළඹ) – යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කරමින් තවත්...
දේශීයප්‍රමුඛ පුවත 1රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනටMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020020 (UTV | කොළඹ) – රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැවරොෆ් දෙදින නිළ සංචාරයක් සඳහා අද (14) උදෑසන දිවයිනට පැමිණ තිබේ. මොස්කව් නුවර සිට රුසියාවට...
දේශීයරාජිත සේනාරත්න රෝහලෙන් පිටව යයිMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020015 (UTV | කොළඹ) – දින 18 ක් පුරාවට රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර කටයුතු අවසන් කර ඉන් පිටව ගොස් තිබේ. පසුගිය මස...
දේශීයප්‍රමුඛ පුවත 1ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවටMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020014 (UTV | කොළඹ) – ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රුපියල් 73 කෝටි 29 ලක්ෂ 56දහස් 660 ක් බව පොලීසිය...
දේශීයමෙරට ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවටMohamed DilsadJanuary 13, 2020January 13, 2020 by Mohamed DilsadJanuary 13, 2020January 13, 2020016 (UTV | කොළඹ) – මෙරට ගෝනුස්සන් 200 ක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ , චීන ජාතිකයෙකු අද (13) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ...
දේශීයරාජිත සේනාරත්නට මහාධිකරණයෙන් නොතිසිMohamed DilsadJanuary 13, 2020January 13, 2020 by Mohamed DilsadJanuary 13, 2020January 13, 2020020 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17...
දේශීයකොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා යළි රිමාන්ඩ්Mohamed DilsadJanuary 13, 2020January 13, 2020 by Mohamed DilsadJanuary 13, 2020January 13, 2020019 (UTV | කොළඹ) – කොළඹ සරසවිය තුළ හටගත් ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එහි දෙවන වසරේ සිසුන් 12 දෙනාම හෙට (14) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර...
දේශීයමාර්තු 1 වැනිදාට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියාMohamed DilsadJanuary 13, 2020 by Mohamed DilsadJanuary 13, 2020018 (UTV | කොළඹ) – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් මාර්තු මස 1 වැනිදා වන විට මෙරට සිටින සියලු රැකියා විරහිත උපාධිධාරින් සඳහා රැකියා ලබා දෙන බව...
දේශීයඅසර්බයිජාන් ගින්නට හසුවූ ලාංකික සිසුවියන්ගේ මරණ පරීක්ෂණ අවසන්Mohamed DilsadJanuary 13, 2020 by Mohamed DilsadJanuary 13, 2020020 (UTV | කොළඹ) – පසුගියදා අසර්බයිජානයේදී ගින්නකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත ශරීර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ බකු අගනුවර රෝහලකදී අවසන් කර ඇති...