දේශීයප්‍රමුඛ පුවත 1ගුරු – විදුහල්පති සංගම් කීපයක් අද සංකේත වැඩ වර්ජනයකMohamed DilsadFebruary 26, 2020February 26, 2020 by Mohamed DilsadFebruary 26, 2020February 26, 2020028 (UTV | කොළඹ) – වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් විදුහල්පතිවරුන් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ප්‍රකාශ...
දේශීයසුදු වෑන් සිද්ධියට අදාල පුද්ගලයින් දෙදෙනා ද ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020037 (UTV | කොළඹ ) – පෙබරවාරි 02 වනදා ගම්පහ ප්‍රදේශයේ සිදු වූ රුපියල් ලක්ෂ 44ක මුදල් සොරකමක් සම්බන්ධව සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවටඅදාල පුද්ගලයින් දෙදෙනා ද ඇතුළු...
දේශීයරජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය අවලංගු කෙරේMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020035 (UTV | කොළඹ )- අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මින් ඉදිරියට රජයේ පාසල්වල පළමු පාසල් වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබේ. ඒ, පළමු පාසල් වාරයේදී ක්‍රීඩා හා...
දේශීයපොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම්Mohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020040 (UTV | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ. ඒ අනුව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...
දේශීයSTF ආරක්ෂාව දෙන නව බන්ධනාගාරයMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020031 (UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිත විශේෂ බන්ධනාගාරය අද (25) සිට ක්‍රියාත්මක කෙරේ. මෙම විශේෂ බන්ධනාගාරය බූස්ස බන්ධනාගාරය තුළ පිහිටා ඇත....
දේශීයLTTE ට සහය පල කිරීමේ චෝදනා ලැබු 8 ක් නිදහස් කෙරේMohamed DilsadFebruary 25, 2020February 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020February 25, 2020030 (UTV | මැලේසියාව) – එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වීම සහ එම සංවිධානයේ නායකයින්ගේ ඡායාරූප ලඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි මලයාසියානු පුද්ගලයින් 8 දෙනෙක්...
දේශීයනොරොච්චෝලේ කටයුතු යථා තත්ත්වයටMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020026 (UTV | කොළඹ) – නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව පැවති විදුලි උත්පාදන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතුවලින් පසු මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ. එම යන්ත්‍රය...
දේශීයරාජගිරිය – බුත්ගමුව ප්‍රදේශයේ ගින්නක් [VIDEO]Mohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020030 (UTV | කොළඹ) – රාජගිරිය, බුත්ගමුව මාර්ගය ආසන්නයේ පිහිටි පෙරේරා මාවතට ආසන්න වගුරු බිමක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් ද...
දේශීයරෝහිත බෝගොල්ලාගමට අධි චෝදනා ගොණු කර නඩු පවරයිMohamed DilsadFebruary 25, 2020February 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020February 25, 2020027 (UTV | කොළඹ) – අල්ලස් කොමිසම විසින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හා හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා...
දේශීයකොළඹ සිට බදුල්ල දක්වා දිනපතා විශේෂ දුම්රියක්Mohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020032 (UTV| කොළඹ) – කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියට අමතරව විශේෂ දුම්රියක් ධාවනයට එක්...