දේශීයසාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් තුනක් වැසෙයිMohamed DilsadJanuary 11, 2020 by Mohamed DilsadJanuary 11, 2020020 (UTV | කොළඹ) – පසුගිය වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් තුනක් සම්පූර්ණයෙන් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි....
දේශීයව්යාපාරිකඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්Mohamed DilsadJanuary 11, 2020 by Mohamed DilsadJanuary 11, 2020018 (UTV | කොළඹ) – ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනපති කොමිසමක් පත් කර ඇත. ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇති මෙම...
දේශීයප්‍රමුඛ පුවත 1පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්Mohamed DilsadJanuary 11, 2020January 11, 2020 by Mohamed DilsadJanuary 11, 2020January 11, 2020020 (UTV| කොළඹ) – දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීම සඳහා ත්‍රිපුද්ගල ජනපති කොමිසමක් පත්කර ඇත. 2015 ජනවාරි 08 වනදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළදී...
දේශීයප්‍රමුඛ පුවත 1අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]Mohamed DilsadJanuary 11, 2020 by Mohamed DilsadJanuary 11, 2020017 (UTV | අසර්බයිජානය) – අසර්බයිජානයේ බකු නගරයේ නේවාසිකාගාරයක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සිසුවියන් තිදෙනා වයස අවුරුදු 21 , 23...
දේශීයප්‍රමුඛ පුවත 1අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ සිසුන් අද අධිකරණයටMohamed DilsadJanuary 11, 2020January 11, 2020 by Mohamed DilsadJanuary 11, 2020January 11, 2020015 (UTV | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා අද (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත....
දේශීයරංජන්ගේ තවත් දුරකථන සංවාදයක් එළියටMohamed DilsadJanuary 10, 2020 by Mohamed DilsadJanuary 10, 2020017 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථනයේ පටිගතව තිබු තවත් දුරකථන සංවාදයක් අද(10) මාධ්‍යට නිකුත් කරනු ලැබීය. ඒ අද කොළඹ පැවති සිංහලේ සංවිධානයේ මාධ්‍ය...
දේශීයකොළඹ සරසවියේ 12 ක් අත්අඩංගුවටMohamed DilsadJanuary 10, 2020 by Mohamed DilsadJanuary 10, 2020020 (UTV| කොළඹ) – සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකට අදාළව කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය...
දේශීයප්‍රමුඛ පුවත 1මහපොළ ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට රජය තීරණය කරයිMohamed DilsadJanuary 10, 2020January 10, 2020 by Mohamed DilsadJanuary 10, 2020January 10, 2020016 (UTV | කොළඹ) – නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිග මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබන සදුදා වනවිට ගෙවීමට රජය තීරණය කර තිබේ. ඒ සරසවි සිසුන් හා උසස්...
දේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්Mohamed DilsadJanuary 10, 2020 by Mohamed DilsadJanuary 10, 2020017 (UTV | කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (10) රාත්‍රී 10.00 සිට හෙට (11) උදාසන 10.00 තෙක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම්...
දේශීයප්‍රමුඛ පුවත 1රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ දිවයිනටMohamed DilsadJanuary 10, 2020January 10, 2020 by Mohamed DilsadJanuary 10, 2020January 10, 2020016 (UTV | කොළඹ) – රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතයි. විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ...