දේශීයමාස 6 කට විදුලිය මිලදී ගැනීමට තීරණයක්Mohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020019 (UTV | කොළඹ) – මාස 6 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඊට...
දේශීයරත්මලානේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේMohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020023 (UTV | කොළඹ) – ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. ඊයේ(08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් තිදෙනෙකුට...
දේශීයප්‍රමුඛ පුවත 1ගුවන් යානා අනතුරට බලපෑ කාලගුණ වාර්තාව අධිකරණය හමුවටMohamed DilsadJanuary 9, 2020January 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020January 9, 2020020 (UTV | හපුතලය) – පසුගියදා හපුතලය ප්‍රදේශයේ දී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදීමට කටයුතු කර...
දේශීයඑජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් සිරිකොතදීMohamed DilsadJanuary 9, 2020 by Mohamed DilsadJanuary 9, 2020022 (UTV | කොළඹ) – සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත් වේ. පස්වරු 3 ට රැස්වීම ආරම්භ වීමට නියමිතව...
දේශීයO/L දෙවන අදියරේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසල් කිහිපයක් වැසේMohamed DilsadJanuary 8, 2020January 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020January 8, 2020017 (UTV | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 3 ක් සම්පූර්ණයෙන්ම වසා තන බවත් පාසල් 24 ක කොටසක් පමණක්...
දේශීයරාජිතට ඇප දීමේ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක්Mohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020021 ( UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයටඑරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක් ගොනුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ...
දේශීයඅගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේMohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020021 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක ලෙස ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පත්කර ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ...
දේශීයරවීන්ද්ර විපේගුණරත්නගේ නඩු තීන්දුව ලබන මාසයේදීMohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020020 (UTV | කොළඹ) – හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විපේගුණරත්න මහතා සහ අනෙක් විත්තිකරු නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මස12 වනදා ප්‍රකාශ කරන...
දේශීයසාපෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්Mohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020019 (UTV | කොළඹ) – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස්...
දේශීයප්‍රමුඛ පුවත 1අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්Mohamed DilsadJanuary 8, 2020January 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020January 8, 2020016 (UTV | කොළඹ) – සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින සිංගප්පූරුවේ නීතිය සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (07)...