දේශීයජිනීවා 30/1 යෝජනාවට අනුග්‍රාහකත්වය නොදක්වන බව අගමැති නිවේදනය කරයිMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020031 (UTV | කොළඹ) – අමෙරිකාව විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
දේශීයපොලිසියේ උසස්වීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ කැඳවේMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020032 (UTV | කොළඹ) – ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන සිකුරාදා සිට ආරම්භ වේ. සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා...
දේශීයවිල්පත්තුවේ අනවසර පදිංචිවීම්වලට එරෙහි පෙත්සමේ තීන්දුවට දින නියමයිMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020032 (UTV | කොළඹ) – විල්පත්තු අභයභූමියට අයත් කල්ලාරු රක්ෂිත ප්‍රදේශයේ කොටසක් එළිපෙහෙලි කර අනවසර පදිංචිකිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සමේ තීන්දුව අප්‍රේල්...
දේශීයගායක මොහිදීන් බෙග් වෙනුවෙන් සමරු මුද්දරයක්Mohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020037 (UTV | කොළඹ) – කොළඹ මුද්දර දැක්ම හෙට (20) සිට ආරම්භ වීමට නියමිතය. ඒ අනුව 2020 වසරේ ප්‍රථම කොළඹ මුද්දර දැක්ම හා ප්‍රදර්ශනය පෙබරවාරි හෙට...
දේශීයඅජිත් ප්‍රසන්නට ඇපMohamed DilsadFebruary 19, 2020February 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020February 19, 2020034 (UTV | කොළඹ) – තදබල කොන්දේසි යටතේ කොළඹ මහාධිකරණය විසින් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ඇප නියමකර තිබේ....
දේශීයකොළඹ පාසැල් සිසුන් මත් උවදුරට ගොදුරුවන හැටිMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020031 (UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල පමණක් හෙරොයින්, ගංජා, මත්පෙති, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට වාර්තා වී ඇති මුළු සිසුන් සංඛ්‍යාව 2,30,982ක් බව...
දේශීයවියළි කාළගුණය හේතුවෙන් වකුගඩු – සම ආරක්ෂා කරගැනීමට වැඩිපුර ජලය පානය කරන්නMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020028 (UTV| කොළඹ) – මේ දිනවල දිවයිනට බලපා ඇති දැඩි වියළි කාළගුණය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර 06 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු...
දේශීයගිහාන් පිලපිටියගෙන් පෙත්සමක්Mohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020029 (UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඔහු...
දේශීයරාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්Mohamed DilsadFebruary 19, 2020February 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020February 19, 2020031 (UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවලට තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180 කට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයින්ට ස්ථිර...
දේශීයකොලොම්බියාවේ බස් රථයක් පුපුරා යයිMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020031 (UTV | කොළඹ) – කොලොම්බියාවේ මහාමාර්ගයක ධාවනය වෙමින් තිබූ කුඩා ප්‍රමාණයේ බස් රථයක් පුපුරායාමෙන් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව එකොළොස්දෙනෙක් තුවාල ලබා තිබේ. මෙලෙස කොලොම්බියාවේ...