දේශීයඅද මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020044 (UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට ලැබී ඇති අයදුම්පත්, මහ මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද...
දේශීයමෙරට පළමු කොරෝනා ආසාධිත කත IDH රෝහලෙන් පිටව යයිMohamed DilsadFebruary 19, 2020 by Mohamed DilsadFebruary 19, 2020029 (UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් අද(19) පෙරවරුවේ රෝහලෙන් නික්ම යාමට සුදානම් බව...
දේශීයවිශ්රාමිකයින්ට හෙට සිට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්Mohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020028 (UTV | කොළඹ) – විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට...
දේශීයප්‍රමුඛ පුවත 1සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයටMohamed DilsadFebruary 18, 2020February 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 18, 2020035 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය එළඹෙන මහමැතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර තිබේ. පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ...
දේශීයපාසල් ළමුන්ව මත්ද්‍රවයෙන් මුදාගැනීමට විශේෂ දුරකථන අංකයක්Mohamed DilsadFebruary 18, 2020February 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 18, 2020034 (UTV | කොළඹ) – පාසල් යන ළමුන්ව මත්ද්‍රව්‍ය මුදා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව යම් කිසි තොරතුරක්...
දේශීයකෝප් කමිටුවේ පළමු වාර්තාව සභාවට ඉදිරිපත් කරයිMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020031 (UTV | කොළඹ) – අට වන පාර්ලිමේන්තුවේ හතර වන සැසිවාරය සඳහා වූ කෝප් කමිටුවේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද (18) සභාවට...
දේශීයරජයේ අවධානය ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීමටMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020038 (UTV | කොළඹ) – රජයේ අවධානය ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීම කෙරෙහි යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ(17) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්...
දේශීයඅර්ධ සුඛෝපබෝගී බස්වල සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රිකාවක්Mohamed DilsadFebruary 18, 2020February 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 18, 2020032 (UTV | කොළඹ) – අර්ධ සුඛෝපබෝගී බස් සේවාවේ සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ගැනීමට ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර...
දේශීයරංජන්ගේ හඩපට අතුරින් 19 ක් සංස්කරණය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ටMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020032 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවට දී ඇති හඩපට අතුරින් 19 ක් සංස්කරණය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කථානායක කරූ ජයසූරිය...
දේශීයරඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020035 (UTV |කෑගල්ල) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රඹුක්කන කෑගල්ල මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය අද (18) සහ අනිද්දා (19) පැය කිහිපයකට...