දේශීයදෛනික විදුලි ඉල්ලුම තවත් ඉහළට – ජල විදුලි නිෂ්පාදනය 15% ට බසීMohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020029 (UTV | කොළඹ) – පසුගිය දිනක නොදන්වා පැය 02 ක විදුලි කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ වාර්තාව හෙට (18) හෝ අනිද්දා (19) විෂයභාර අමාත්‍ය මහින්ද...
දේශීයඅහුන්ල්ලේ වෙඩි තැබීමක්Mohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020032 (UTV |බලපිටිය) – අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේ දී අද(17) උදෑසන 7ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇත. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි...
දේශීයඇමති දිනේෂ් ඇමරිකාවේ කොංග්රස් මණ්ඩල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්Mohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020034 (UTV | කොළඹ) – විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සහ ඇමරිකාවේ කොංග්රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්...
දේශීයනව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්Mohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020026 (UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට...
දේශීයප්‍රමුඛ පුවත 1එජාපයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමක් අදMohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020034 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (17) පැවැත්වීමට නියමිතව තිබේ. මෙහිදී එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇති...
දේශීයව්යාපාරිකව්යාවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් මිලියන 250ක්Mohamed DilsadFebruary 16, 2020 by Mohamed DilsadFebruary 16, 2020026 (UTV | කොළඹ) – උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීම සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබාදී තිබේ....
දේශීයඅගමැති හා හිටපු ජනපති අතර සාකච්ඡාව ලබන සතියේMohamed DilsadFebruary 16, 2020 by Mohamed DilsadFebruary 16, 2020028 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගැනීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවදා පැවැත්වීමට...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයිMohamed DilsadFebruary 16, 2020February 16, 2020 by Mohamed DilsadFebruary 16, 2020February 16, 2020034 (UTV | කොළඹ) – මෙරට එක්සත් ජනපද තානාපතිනිය විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණ තිබේ. ඒ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට පනවා තිබු සංචාරක තහනම පිළිබද...
දේශීයඅල්ලස් ලබාගත් පොලිස් නිලධාරීයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 16, 2020February 16, 2020 by Mohamed DilsadFebruary 16, 2020February 16, 2020035 (UTV | කොළඹ) – අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් වැල්අඳුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති කොමිසමේ සාක්ෂි විභාගය හෙටින් ඇරඹේMohamed DilsadFebruary 16, 2020February 16, 2020 by Mohamed DilsadFebruary 16, 2020February 16, 2020034 (UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හෙට (17) සිට පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම ආරම්භ කිරීමට නියමිතයි. 2015 වසරේ...