දේශීයඅධික ශබ්දයෙන් නලා නාද කරන රියදුරන්ට නීතිය දැඩිවෙයිMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020020 (UTV | කොළඹ) – බස් රථවල අධික ශබ්දයෙන් යුත් නලා නාද කරන රියැදුරන්ට එරෙහිව මෝටර් රථ ප්‍රවාහණ පණතේ හා ජාතික පරිසර පණතේ වගන්ති අනුව නීතිය...
දේශීයආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් පත් කරයිMohamed DilsadJanuary 3, 2020January 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020January 3, 2020019 (UTV | කොළඹ) – ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය ඇමතිවරුන්වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි....
දේශීයහපුතලේ සිදුවූ ගුවන් යානා අනතුර ගැන සෙවීමට කමිටුවක්Mohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020019 (UTV | කොළඹ) – හපුතලේදී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට ගුවන් හමුදාවෙන් කමිටුවක් පත්කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අද පෙරවරුවේ හපුතලේ...
දේශීයසභා වාරය අමතමින් ජනපති කළ රාජාසන කථාව[VIDEO]Mohamed DilsadJanuary 3, 2020January 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020January 3, 2020022 (UTV | කොළඹ) – 08 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට සිදුකරනු ලැබීය. නව සභා වාරය ආරම්භ...
දේශීයහපුතලේ නගරයට කඩා වැටුනු යානය ගුවන් හමුදා යානයක් – 4 ක් මරුට [PHOTOS]Mohamed DilsadJanuary 3, 2020January 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020January 3, 2020016 (UTV| හපුතලය) – අද පෙරවරුවේ හපුතලේ නගරයට කඩාවැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ආවේක්ෂණ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු...
දේශීයපාර්ලිමේන්තුව 1 දක්වා කල් තැබේ – නව සැසියට 600 ක පිරිසක්Mohamed DilsadJanuary 3, 2020January 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020January 3, 2020020 (UTV | කොළඹ) – අටවන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (03) පෙරවරු 10.00 ට ආරම්භ විය. පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කිරීමේ...
දේශීයඋප තැපැල් කාර්යාල රැසකට අන්තර් ජාල සම්බන්ධතාMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020015 (UTV | කොළඹ) -තැපැල් දෙපාර්තමේන්තුව විසින් උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා ලබා දීමට තීරණය කර තිබේ. පාරිභෝගිකයින්ට ලබා දෙන සේවාව කාර්යක්ෂම කිරීම...
දේශීයහපුතලේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 2 දෙනෙකු මරුට [VIDEO]Mohamed DilsadJanuary 3, 2020January 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020January 3, 2020018 (UTV | හපුතලය) – හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ. මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නොවන බවට තොරතුරු වාර්තා...
දේශීයරාජ්‍ය ආයතනවලට නව වාහන ගෙන්වීම සීමා කෙරේMohamed DilsadJanuary 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020022 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරි වසර තුනක කාලයක් ගතවන තුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලූතින් වාහන මිලදී ගැනීම සීමා කරන ලෙසට...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වෙයි[VIDEO]Mohamed DilsadJanuary 3, 2020January 3, 2020 by Mohamed DilsadJanuary 3, 2020January 3, 2020014 (UTV | කොළඹ) – අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද ( 03) පෙ.ව 10.00 ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්...