දේශීයනව සන්ධානයේ ලකුණ හංසයාMohamed DilsadFebruary 14, 2020February 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 14, 2020035 (UTV |කොළඹ ) – නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (14) සවස පැවැත්වුණු 10 දෙනාගේ කමිටුවේ සාකච්ජාව සාර්ථකව අවසන් විය . ඒ අනුව...
දේශීයප්‍රමුඛ පුවත 1යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්Mohamed DilsadFebruary 14, 2020February 15, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 15, 2020028 (UTV |කොළඹ ) – යුද්ධ හමුදාපතිවරයාට ඇමෙරිකාවෙන් තහනමක් පනවා තිබේ. ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හෝ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම්...
දේශීයප්‍රමුඛ පුවත 1අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.Mohamed DilsadFebruary 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020029 (UTV |කොළඹ ) – මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි. පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට...
දේශීයඅයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනි.Mohamed DilsadFebruary 14, 2020February 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 14, 2020026 (UTV |තංගල්ල) – අයිස් බවට සැකරෙන මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 172ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබූ...
දේශීයප්‍රමුඛ පුවත 1විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට[PHOTO]Mohamed DilsadFebruary 14, 2020February 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 14, 2020032 (UTV| කොළඹ) ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පලමු වතාවට විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට කැදවා ඔවුනට සාදාරනය ඉටුකරලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහාතා කටයුතු කරන ලදී. 88/89 භීෂණ...
දේශීයප්‍රමුඛ පුවත 1උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයටMohamed DilsadFebruary 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020029 (UTV | කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අද (14)...
දේශීයකිශෝර් කුමාර් ගේ ජීවිත කතාව චිත්‍රපටයකින්Mohamed DilsadFebruary 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020033 (UTV | කොළඹ) – බොහෝ හින්දි චිත්‍රපට ප්‍රමාණයක පසුබිම් ගීත ගායනයට එක්වූ කිශෝර් කුමාර් ගේ ජීවිත කතාව අලලා මේ වනවිට බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ජනප්‍රිය...
දේශීයව්යාජ ලේඛණ ඉදිරිපත් කර රට පනින්න සැදූ තරුණයෙක් අත්අඩංගුවටMohamed DilsadFebruary 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020026 (UTV | කොළඹ) – ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්...
දේශීයවෝහාරික විගණනය පිළිබඳ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවටMohamed DilsadFebruary 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020029 (UTV | කොළඹ) – මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබඳ එම බැංකුවේ නිරීක්ෂණ මේ වන විට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබද...
දේශීය‘කාන්තා හඬ’ සමුළුව මහනුවරදී සාර්ථකව අවසන්[PHOTO]Mohamed DilsadFebruary 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020029 (UTV |කොළඹ) – ෆාරිස් මිත්‍රත්ව කේන්ද්‍රයේ කාන්තා එකමුතුව සංවිධානය කළ “කාන්තා හඬ” වැඩසටහනේ සමාරම්භක උත්සවය අද(14) පෙරවරුවේ මහනුවර, එලමල්දෙනිය, මුරුතගහමුල පිහිටි පර්ල් වයිට් පැලස් ශ්‍රවණාගාරයේදී...