දේශීයTNA විශේෂ රැස්වීමක්Mohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020024 (UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පක්ෂ සාමාජිකයින් රැස්වීමට නියමිතව ඇත. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙම හමුවේදි සාකච්ජා...
දේශීයයුද හමුදාපතිවරයා නව ධුරයේ වැඩ භාර ගනීMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020019 (UTV | කොළඹ) – ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ධුරයේ වැඩ භාර ගත්තේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ...
දේශීයකොට්ටාව නගරයේදී පුද්ගල ඝාතනයක්Mohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020022 (UTV| කොළඹ) – තියුණු ආයුධකින් පහරදීමෙන් කොට්ටාව නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. ඊයේ (01) පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව...
දේශීයඅගමැති මෝඩි ශ්‍රී ලංකා රජයට නව වසරට සුබ පතයිMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020019 (UTV | නවදිල්ලි) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දුරකථනයෙන් අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට නව වසරට සුබ පැතුම් පතා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ වසර...
දේශීයරාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයටMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020015 (UTV | රාගම) – රාගම – ගනේමුල්ල – කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ. ඊයේ (01) රාත්‍රී 7 යි 50 ට පමණ නාඳුනන...
දේශීයආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වේMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020019 (UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම අද(02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ...
දේශීය2020 පළමු පාසල් වාරය අද ඇරඹේMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020018 රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2020 පළමු පාසල් වාරය අද (02) ආරම්භ වේ 2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු...
දේශීයපාර්ලිමේන්තු සැසිවාරය හෙටින් ඇරඹේMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020017 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නව පාර්ලිමේන්තු සභා වාරය හෙට (03) ආරම්භවීමට නියමිතයි. නව සභාවාරය පෙරවරුවේ ආරම්භවීමෙන් පසුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති...
දේශීයවිපක්ෂයේ සහ ආණ්ඩුවේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අදMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020023 (UTV | කොළඹ) – අද (02) කතානායක කරූ ජයසූරිය වෙත , පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව දැනුම්දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන...
දේශීයප්‍රමුඛ පුවත 1ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයටMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020019 නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ. ඒ අනුව පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර...