දේශීයහමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනා රිමාන්ඩ්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020030 (UTV | කොළඹ) – ධර්මපුරම් ප්‍රදේශයේ රත්‍රං තොගයක් ගොඩගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් 21 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත...
දේශීයඉන්දියාවෙන් ගත් ණය ආපසු අයකර ගැනීම වසර 3 කට අත්හිටුවන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020028 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ආපසු අයකර ගැනීම වසර තුනකට අත්හිටුව ලෙසට ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
දේශීයවසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම හමුවටMohamed DilsadFebruary 10, 2020February 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020February 10, 2020022 (UTV | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද (10)...
දේශීයපොදුජන පෙරමුණේ හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම සාර්ථකව අවසන්[PHOTO]Mohamed DilsadFebruary 10, 2020February 11, 2020 by Mohamed DilsadFebruary 10, 2020February 11, 2020032 (UTV |මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය, හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා පවත් වුණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. ඊට ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය...
දේශීයදුම්රිය සේවක පිරිසක් විරෝධතාවයකMohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020032 (UTV | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවන බව පොලිසිය පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයිMohamed DilsadFebruary 10, 2020February 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020February 10, 2020029 (UTV | කොළඹ) – මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල පවතින ගැටළු විසඳීම සඳහා අද(10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන් බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි....
දේශීයඅංගොඩ ලොක්කාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවටMohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020027 (UTV | කොළඹ) – මුල්ලේරියාව ප්‍රදේශයේ අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 25ක් නිලධාරීන් භාරයට...
දේශීයඋපාධිධාරීන්ගෙන් රජයට විශේෂ ඉල්ලීමක්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020031 (UTV | කොළඹ) – උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙලට ඇතුළත් අවසන් වසර තුනේදී රැකියාවක නිරත වී නොසිටිය යුතුය යන කොන්දේසියද ඉවත් කරන්නැයි...
දේශීයයාපනය සරසවි කිළිනොච්චි මණ්ඩපය සිසුන් පිරිසකට තහනම්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020028 (UTV | කොළඹ) – අද (10) සිට යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය එහි සියලු ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් කලාපයක් බවට පත් කර තිබේ. මෙම තහනම එම...
දේශීයප්‍රමුඛ පුවත 1දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්Mohamed DilsadFebruary 10, 2020 by Mohamed DilsadFebruary 10, 2020027 (UTV | කොළඹ) – ලබන 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී...