Category : දේශීය

දේශීයප්‍රමුඛ පුවත 1

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad
(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) පස්වරු 3 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වීමට නියමිතයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ...
දේශීය

කැණීම් සිදුකළ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV | කොළඹ) – කළගෙඩිහේන ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරුවන් කැණීම් උපකරණ...
දේශීයවිදෙස්

කොරෝනා වෛරසය වැළැක්වීමට ඇමරිකානු කණ්ඩායමක් චීනයට

Mohamed Dilsad
(UTV | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ අමෙරිකානු වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් සහ එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් චීනය වෙත යාමට නියමිතව ඇති...
දේශීයවිදෙස්

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව ඉහළට

Mohamed Dilsad
(UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ....
දේශීය

කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට නොදෙන බව අගමැති කියයි

Mohamed Dilsad
(UTV | කොළඹ) – රටේ කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට ලබා නොදීම වත්මන් රජයේ ස්ථිර ප්‍රතිපත්තිය බව ඉන්දීය සංචාරයක නිිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි....
දේශීය

නිධන් හෑරීමට ගිය හමුදාවේ පිරිසක් ඇතුළු 21ක් අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV | කොළඹ) – ධර්මපුරම් ප්‍රදේශයේ නිධන් හැරීමට ගිය යුද හමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකු ඊයේ (08) රාත්‍රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්...
දේශීයප්‍රමුඛ පුවත 1

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

Mohamed Dilsad
(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයේ, සන්ධානගත පක්ෂ අද (09)  සන්ධානගත ගිවිසුමට...
දේශීය

බදුල්ල මහ රෝහල ඉදිරිපිට ගිලා බැසීමක්

Mohamed Dilsad
(UTV | බදුල්ල) – බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරිපිට කොටසක් ඊයේ (08) ගිලා බැසීමකට ලක්ව ඇති බව පොලිසිය පවසයි. භූගත ජල නලයක...
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 813 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් මරණ 812 ක්ම...
දේශීයප්‍රමුඛ පුවත 1

අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනී

Mohamed Dilsad
(UTV | කොළඹ) – ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයා වරනාසී සහ...