දේශීයකොරෝනා ගැන රජයෙන් නිවේදනයක්Mohamed DilsadJanuary 29, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 31, 2020024 (UTV | කොළඹ) – දිවයිනේ විවිධ රේහල්වලට කොරෝනා ආසාදිත රෝගීන් ඇතුළත් කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ...
දේශීයප්‍රමුඛ පුවත 1එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයිMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020029 (UTV | කොළඹ) – එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය (FCO) චීනයේ කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර ඇත. මේ වනවිට...
දේශීයහෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවටMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020029 (UTV | වැල්ලම්පිටිය) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින්...
දේශීයලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් පරීක්ෂාවටMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020032 (UTV | කොළඹ) – ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්...
දේශීයIDH රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන ඉහලටMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020029 (UTV | කොළඹ) – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන ආකාරයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත...
දේශීයප්‍රමුඛ පුවත 1නීතිපති කතානයකවරයා මුණු ගැසෙයිMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020029 (UTV | කොළඹ) – නීතිපති දප්පුලද ලිවේරා කතානායක කරූ ජයසූරිය මුණ ගැසී තිබේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ දැනුම්දීමකට අනුවය. පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී...
දේශීයචීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනටMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020028 (UTV | කොළඹ) – චීනයේ වේගයෙන් පැතිරයන නව කොරෝනා වෛරසය හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව මේ වනවිට චීනයේ සිට...
දේශීයකොළඹ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමේ තීරණයක්Mohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020029 (UTV | කොළඹ) – කොළඹ නගරය තුළ පවතින අධික රථවාහන තදබදය හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමට පියවර...
දේශීයජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමයේ අවසන් වාර්තාව බාරදෙයිMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020029 (UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමය සකස් කල අවසන් නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට භාර දී තිබේ. ඒ යුරෝපා සංගම් නියෝජිතයන් සහ...
දේශීයරන්ජන් යළි අධිකරණය හමුවටMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020038 (UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්මේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (29) යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අධිකරණ...