දේශීයඅල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයිMohamed DilsadJanuary 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020032 (UTV | කොළඹ) – අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත්කර තිබේ. මේ මස 21...
දේශීයසමන්තුරේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේMohamed DilsadJanuary 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020033 (UTV | යාපනය) – පොලීසිය සිදුකළ වැටලීමකදී සමන්තුරේ, සෙල්නල්ග‍්‍රාමය ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ...
දේශීයතැපැල් ඡන්ද නීති වෙනස් වන ලකුණුMohamed DilsadJanuary 23, 2020January 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020January 23, 2020030 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ නීතිය ඇතුලු මැතිවරණ නීති කිහිපයක් සංශෝධනය කිරීමේ මූලික අදියරේ කටයුතු ආරම්භ කර...
දේශීයඅජිත් ප්‍රසන්නට කොළඹ මහාධිකරණයෙන් නොතීසිMohamed DilsadJanuary 23, 2020January 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020January 23, 2020034 (UTV | කොළඹ) – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය විනිසුරු විකුම් කලුආරච්චි මහතා නොතීසි නිකුත් කර තිබේ....
දේශීයබොරුපන කසල කන්දක ගින්නක්Mohamed DilsadJanuary 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020032 (UTV | කොළඹ) – බොරුපන – කරදියාන කසල කන්දේ ගින්නක් හටගෙන තිබේ. මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ 3ක් එය මැඬ පැවැත්වීම සඳහා...
දේශීයරන්ජන්ගේ හඬපට සභාගත කර නැහැ – නියෝජ්‍ය කථානායකMohamed DilsadJanuary 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020031 (UTV | කොළඹ) – නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් ආන්දෝලනාත්මක හඬ පට කිසිවක් මේ...
දේශීයකුවේට් රාජ්‍යයේ හිරිහැවලට ලක්වූ මෙරට ගෘහසේවිකාවන් 52 ක් දිවයිනටMohamed DilsadJanuary 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020031 (UTV | කොළඹ) – කුවේට් රාජ්‍යයේ ගෘහසේවයට ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 52 දෙදෙනෙක් අද (23) දිවයිනට පැමිණ තිබේ. මෙම පිරිස අද...
දේශීයනවගමුව පත්තිනි දේවාලය තාවකාලිකව වැසෙයිMohamed DilsadJanuary 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020029 (UTV | කොළඹ) – නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලය සහ එම දේවාල පරිශ්‍රය ඊයේ (22) රාත්‍රී පූජාවෙන් පසු තාවකාලිකව වසා දමා තිබේ. අත්‍යවශ්‍ය හේතුවක්...
දේශීයරංජන්ගෙන් පාර්ලිමේන්තුවට තවත් හඬ තැටි 5ක්Mohamed DilsadJanuary 23, 2020 by Mohamed DilsadJanuary 23, 2020028 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිය දුරකතන සංවාද ඇතුලත් සී.ඩී තැටි 05ක් පාර්ලිමේන්තුව වෙත භාරදී තිබේ. එම සී.ඩී තැටි හැන්සාඩ් සංස්කාරකවරයාට භාරදී...
දේශීයශානි අබේසේකර CID ටMohamed DilsadJanuary 23, 2020January 24, 2020 by Mohamed DilsadJanuary 23, 2020January 24, 2020030 (UTV | කොළඹ) – ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (23) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. ඒ පැහැරගැනීමකට...