දේශීයගිහාන් පිලපිටියට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020039 (UTV | කොළඹ) – වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගැනීමෙන් පමණක්...
දේශීයප්‍රමුඛ පුවත 1සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ශව 3 ක් එක්වෙයිMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020032 (UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය සහ ශ්‍රී...
දේශීයක්රීඩාවේ වංචා දූෂණ පැමිණිල්ලට පොලිස් විමර්ශණ ඒකකයක්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020035 (UTV | කොළඹ) – ක්‍රීඩා ආමත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් මෙරට ක්‍රීඩාවේ සිදු වන වැරදි වැළැක්වීමේ පනත යටතේ, යම්කිසි වරදක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා විශේෂ...
දේශීයකෝප් කමිටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කැඳවීමක්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020046 (UTV | කොළඹ) – පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන්...
දේශීයරංජන් යලිත් රිමාන්ඩ්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020033 (UTV | කොළඹ) – නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග...
දේශීයදකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාවMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020039 (UTV | කොළඹ) – දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ලෝක බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව සඳහන් වෙයි....
දේශීයපෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතියMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020056 (UTV | කොළඹ) – පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ හිගයකින් තොරව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදුලිබල හා...
දේශීයප්‍රමුඛ පුවත 1නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020049 (UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවු දුරකථන සංවාද 12ක හඬ...
දේශීයවිරෝධතා පා ගමනක් හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක්Mohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020037 (UTV | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බවට වාර්තා...
දේශීයපවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මරුටMohamed DilsadFebruary 12, 2020 by Mohamed DilsadFebruary 12, 2020034 (UTV | කොළඹ) – දෙහිවල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි...