දේශීයනව සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දාMohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020040 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා (06) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතව තිබේ. විපක්ෂ නායක...
දේශීයකුවේටයේ හිරිහැරවලට ලක්වූ 58 ක් යළිත් දිවයිනටMohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020041 (UTV | කොළඹ) – කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී විවිධ හිරිහැරට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්...
දේශීයසිරකරුවන් 512 කට ජනපති පොදු සමාව [PHOTOS]Mohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020040 (UTV | කොළඹ) – නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරකරුවන් 512 කට පොදු සමාව ලබාදී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා...
දේශීය72 වන ජාතික නිදහස් දිනයට ඇමරිකාවෙන් සුභාශිංසනMohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020044 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වෛරීභාවයට උපරිම සහය පළ කරන බව 72 වන ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත්...
දේශීයමුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020039 (UTV | කොළඹ ) – පසුගිය ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ....
දේශීයගල්කිස්සේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020041 (UTV | කොළඹ ) – ගල්කිස්ස ප්‍රදේශයේ සමාජ ශාලාවක සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙනතිබේ. ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (03) අළුයම එම...
දේශීයහමුදා නිලධාරීන් රැසකට උසස්වීම්Mohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020035 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත හමුදා නිලධාරීන් 244 දෙනෙකුට උසස් වීම් ලබාදී තිබේ. බ්‍රිගේඩියර්වරුන් 17 දෙනෙකු, මේජර් ජෙනරාල් තනතුරටත්, ලූතිනන් කර්නල්වරුන්...
දේශීයප්‍රමුඛ පුවත 1නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයිMohamed DilsadFebruary 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020036 (UTV | කොළඹ) – නීතිමය කටයුතු සඳහා දේශපාලන අතගැසීම් කිරීමේ සංස්කෘතිය වෙනස් කිරීමට තම රජය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 72 වැනි...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාව නැවතත් ස්වර්ණමය යුගයක – අගමැතිMohamed DilsadFebruary 4, 2020February 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020February 4, 2020052 (UTV | කොළඹ) – තරුණ පරපුර අතර අද ඇති වී තිබෙන රට ගොඩනැගීමේ උද්යෝගය හේතුකොටගෙන ශ්‍රී ලංකාව නැවතත් ස්වර්ණමය යුගයක එළිපත්තේ සිටින බව නිදහස් දිනයේ දී...
දේශීයප්‍රමුඛ පුවත 1අභිමානවත් 72 වන නිදහස් දිනය අදයිMohamed DilsadFebruary 4, 2020February 4, 2020 by Mohamed DilsadFebruary 4, 2020February 4, 2020047 (UTV| කොළඹ) – 72 වන අභිමානවත් නිදහස් දින ජාතික දින සැමරුම් උළෙල මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් ජාතික...