දේශීයඅතහැර දමන ලද පතලකට වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020032 (UTV | අවිස්සාවෙල්ල) – අවිස්සාවෙල්ල සීතාවක ප්‍රදේශයේදී අත්හැර දමන ලද පතලකට වැටීමෙන් ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ...
දේශීයප්‍රමුඛ පුවත 1නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහසMohamed DilsadFebruary 3, 2020February 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020February 3, 2020040 (UTV | කොළඹ) – 72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 516කට අධික පිරිසකට නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම...
දේශීයමැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන්ගේ රැස්වීමක්Mohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020035 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ රැස්වීමක් අද (03) පැවැත් වීමට නියමත අතර ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා...
දේශීයකොරෝනා ආහාර වලින් බෝ නොවන බවට අවධාරණයක්Mohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020040 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය කිසිම ආහාර වර්ගයකින් බෝ නොවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ. සෞඛ්‍ය අංශය ජනතාවට දැනුම් දි ඇත්තේ ඒ පිළිබදව...
දේශීයව්යාපාරිකලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළටMohamed DilsadFebruary 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020055 (UTV | කොළඹ) – කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස ඇති බව විදෙස් වාර්තා පවසයි. කොරෝනා වෛරසය හේතුවෙන් චීනය ඇතුළු රටවල...
දේශීයප්‍රමුඛ පුවත 1රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනටMohamed DilsadFebruary 3, 2020February 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020February 3, 2020042 (UTV | කොළඹ) – රුසියානු ජනරජ භූමි ප්‍රධානී ජනරාල් ඔලෙග් සල්යුකොව් මහතා පස්දින නිල සංචාරයක් සදහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතය. වැඩබලන ආරක්ෂක ප්‍රධානී යුධ...
දේශීයලංගම ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක්Mohamed DilsadFebruary 3, 2020February 3, 2020 by Mohamed DilsadFebruary 3, 2020February 3, 2020041 (UTV | කොළඹ) – ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. මෙම ඒකකය, ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන්ගේ සේවාවට අමතරව...
දේශීයකොරෝනා යැයි සැකයෙන් අයි.ඩී.එච් රෝහලට පැමිණෙන රෝගීන් ගණන ඉහළටMohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020041 (UTV | කොළඹ ) – සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට සතියක් ඇතුළත කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මතු කර ජාතික බෝවනරෝග විද්‍යායතනයට රෝගීන් 71 දෙනෙකු ප්‍රතිකාර සඳහා...
දේශීයහැව්ලොක් මාවත දක්වා මාර්ගයේ ගිලා බැසීමක්Mohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020038 (UTV | කොළඹ ) – කොළඹ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඩික්මන් හන්දියේ සිට හැවුලොක් මාවතට පිවිසෙන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීමහේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත....
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝගMohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020044 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූගණුදෙනුවේ සිදුවූ බව කියන...