දේශීයකෙරෝනා තවදුරටත් ව්‍යාප්ත වුවහොත් කතෝලික පාසැල් වසනවා – අගරදගුරුMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020039 (UTV | කොළඹ) – දිනෙන් දින උග්‍ර වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දැමීමට...
දේශීයහිටපු අගමැතිගෙන් පාස්කු ප්‍රහාර පිළිබඳ CIDයට ප්‍රකාශයක්Mohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020043 (UTV | කොළඹ) – රහස් පොලිසිය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර අදාලව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ....
දේශීයවුහාන් හි ලංකා සිසුන් ඉවත් කිරීමට තවමත් අවසරයක් නැහැMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020042 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වී තිබෙන චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාවට තවමත් අවසරයක් ලැබී නොමැති...
දේශීයකොරෝනා ගැන රජයෙන් නිවේදනයක්Mohamed DilsadJanuary 29, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 31, 2020033 (UTV | කොළඹ) – දිවයිනේ විවිධ රේහල්වලට කොරෝනා ආසාදිත රෝගීන් ඇතුළත් කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ...
දේශීයප්‍රමුඛ පුවත 1එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයිMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020040 (UTV | කොළඹ) – එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය (FCO) චීනයේ කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර ඇත. මේ වනවිට...
දේශීයහෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවටMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020035 (UTV | වැල්ලම්පිටිය) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින්...
දේශීයලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් පරීක්ෂාවටMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020040 (UTV | කොළඹ) – ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්...
දේශීයIDH රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන ඉහලටMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020040 (UTV | කොළඹ) – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන ආකාරයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත...
දේශීයප්‍රමුඛ පුවත 1නීතිපති කතානයකවරයා මුණු ගැසෙයිMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020039 (UTV | කොළඹ) – නීතිපති දප්පුලද ලිවේරා කතානායක කරූ ජයසූරිය මුණ ගැසී තිබේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ දැනුම්දීමකට අනුවය. පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී...
දේශීයචීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 ක් දිවයිනටMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020037 (UTV | කොළඹ) – චීනයේ වේගයෙන් පැතිරයන නව කොරෝනා වෛරසය හේතුවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව මේ වනවිට චීනයේ සිට...