දේශීයබත් පැකට්ටුවක මිල ඉහලටMohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020038 බත් පැකට්ටුවක මිල අද (01) සිට රුපියල් දහයකින් වැඩි කරන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන්...
දේශීයබස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද සිට තහනම්Mohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020042 පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද (01) සිට තහනම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. ඝෝෂාකාරී ගීත වාදනය වෙනුවට සුබාවිත ගීත දහසක් ඇතුළත් සංයුක්ත...
දේශීයප්‍රමුඛ පුවත 1අස්ගිරි මහා නා හිමියන් නව වසරට සුබපතයිMohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020054 (UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයද සුහදත්වයෙන් පැවැත්වීමට හැකි වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපතිගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩයMohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020040 නව වසර උදාව සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එය ප්‍රාර්ථනා...
දේශීයප්‍රමුඛ පුවත 1සියළු බස් රථ වලට අද සිට සුභාවිත ගීත එකතුවක්Mohamed DilsadDecember 31, 2019 by Mohamed DilsadDecember 31, 2019039 (UTV | කොළඹ) – සියලු බස්රථ සඳහා සුභාවිත ගීත 1000 කින් සමන්විත ගීත එකතුවක් හඳුන්වාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණි. ජනවාරි 01 වැනිදා සිට පෞද්ගලික බස්රථවල...
දේශීයප්‍රමුඛ පුවත 1රූමි මොහොමඩ් අත්අඩංගුවටMohamed DilsadDecember 31, 2019 by Mohamed DilsadDecember 31, 2019048 (UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය හමුවට මුදල් යෙදවු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට...
දේශීයප්‍රමුඛ පුවත 1පාඨලී චම්පික නීතියට අනුව අත්අඩංගුවට ගත් හැටි පොලිසිය කියයිMohamed DilsadDecember 31, 2019 by Mohamed DilsadDecember 31, 2019032 (UTV | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසම වෙත දැනුම්දී තිබේ. එහිදී ඔහු සඳහන් කර...
දේශීයප්‍රමුඛ පුවත 1ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේMohamed DilsadDecember 30, 2019 by Mohamed DilsadDecember 30, 2019041 (UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත...
දේශීයප්‍රමුඛ පුවත 1බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුටMohamed DilsadDecember 30, 2019 by Mohamed DilsadDecember 30, 2019034 (UTV |කොළඹ) – බදුලු ඔයේ දියනෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (30) දහවල් බදුල්ල හාලිඇල ප්‍රදේශයෙන් බදුලු ඔයේ දියනෑමට ගිය අවස්ථාවේදී...
දේශීයප්‍රමුඛ පුවත 1හිටපු ඇමති රිෂාඩ් කොළඹ අපරාධ කොට්ඨාශයට [VIDEO]Mohamed DilsadDecember 30, 2019December 31, 2019 by Mohamed DilsadDecember 30, 2019December 31, 2019035 (UTV | කොළඹ)- අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. එලෙස පැමිණි හිටපු...