Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලාEditor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 2025050 ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයේ පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පිටුවහල් කිරීමේ සංඛ්‍යාව ඇමරිකාවේ හිටපු...
Trending Newsඑසැන පුවත්දේශීයඅපරාධ කල්ලි පිළිබඳ, වැඩබලන පොලිස්පතිගෙන් අනාවරණයක්Editor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 2025046 මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයරට බාර ගන්න මම සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 2025062 ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හරින ඕනෑම මොහොතක රට බාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජංගම දුරකථන සංඥා කුළුණු 50ක් අලුතින් ඉදිකිරීමේ සැලසුමක්Editor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 2025063 රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්Editor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 2025049 ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන පැය 24 සේවය ක්‍රියාත්මක වන්නේ එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බව එම දෙපාර්තමේන්තුව...
Trending Newsඑසැන පුවත්දේශීයආයුධ පෙන්වීමේ තවත් තොරතුරු හෙළිවේ.Editor OFebruary 22, 2025February 22, 2025 by Editor OFebruary 22, 2025February 22, 2025077 කොටහේනේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සැඟවූ ආයුධ පෙන්වීමට ගෙනයාමේදී ඇතිවූ ගැටුමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය...
Trending Newsඑසැන පුවත්දේශීයඅලි 06 දෙනෙක් මරාදැමූ දුම්රිය රියදුරා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයක්Editor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 2025042 දුම්රියේ ගැටී වන අලි මිය යෑමේ සිද්ධිය පාදක කරගෙන අද (21) කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. පරසර සත්ව සංවිධාන එකමුතුව විසින් එම...
Trending Newsඑසැන පුවත්දේශීයනිධානයක් තියෙන ඉඩමක් ගැන නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි.Editor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 2025041 ඉඹුල්ගොඩ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණයක් බව නි. ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි. මාලිමා ආණ්ඩුව බලයට...
Trending Newsඑසැන පුවත්දේශීයසංජීව ඝාතනයේ සැකකරු සහ සැකකාරිය එකට සිටින ඡායාරූපයක් මුල්වරට එළියටEditor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 2025034 ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ සැකකාරිය එකට පෙනී සිටින ඡායාරූපයක් මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ. කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅද ඩොලරයEditor OFebruary 21, 2025February 21, 2025 by Editor OFebruary 21, 2025February 21, 2025067 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම්...