Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හෙට (21) රටින් යයි.Editor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024046 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට තීරණය කරයි.Editor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024029 රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස, නාඩු සහල් ආනයනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලොකු ලූණු මිල අහසට ළංවෙයි.Editor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024064 දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳුන් පවසති....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල් හිඟය උග්‍රවෙයි.Editor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024061 වෙළඳපොළේ සහල් හිඟය තවදුරටත් උග‍්‍ර වෙමින් වී ඇතැයි වාර්තාවෙයි. ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක සහල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර...
Trending Newsඑසැන පුවත්දේශීයනීතියේ අපක්ෂපාතීත්වය ගැන හිටපු ඇමති හරින් ප්‍රනාන්දුට ගැටළුවක්Editor ONovember 20, 2024 by Editor ONovember 20, 2024064 බදුල්ලේදී දෙපාර්ශ්වයකට නීතිය ආකාර දෙකකට ක්‍රියාත්මක වන බව ට, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ. මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිතර වූ තමන්ව...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි – පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024046 කවුරු රට පාලනය කළද, රට සංවර්ධනය කරා රැගෙන යාම පාලකයාගේ වගකීම බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ අනුරාධපුර ජය ශ්‍රී මහබෝධින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්වවිද්යාලවලට සිසුන් 40,000ක් ලියාපදිංචිවෙලාEditor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024034 පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය තුළ සිසුන් 40000ක් පමණ ලියාපදිංචි වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
Trending Newsඑසැන පුවත්දේශීයනියෝජ්ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්නEditor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 20240100 වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙනු ඇතැයි, සඳහන් නාම ලේඛනයන් නිල නොවන ආකාරයෙන් ප්‍රකාශයට පත්ව තිබේ. 21 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දිවුරුම් දීමෙන් පසු දින කිහිපයේදී...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවට තවත් ණයක් ලැබෙයි. මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 200 කින් ඉහළට.Editor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024028 ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට තීරණය කර තිබේ. ඊට අදාළ අනුමැතිය ඊයේ (19) දින ලැබී තිබේ. එම බැංකුව විසින්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවටEditor ONovember 20, 2024 by Editor ONovember 20, 2024046 මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලීසිය කියයි. පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක්...