Trending Newsඑසැන පුවත්දේශීයඅලුත්කඩේ අධිකරණය තුළ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවටEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025054 ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහුව පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන සභිකයන්ගේ ධූර කාලය පිළිබඳ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක්Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025055 එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින්...
Trending Newsඑසැන පුවත්දේශීයආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතයිEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025038 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අද (19) සිට පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගැනේ. මහජන ආරක්ෂක...
Trending Newsඑසැන පුවත්දේශීය‘වටගල නියෝජ්‍ය ඇමතිතුමා ජාතික ආරක්‍ෂාව තහවුරුයි කියන්නෙ මේකද…?Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025046 අලුත් කඩේ මහාධිකරණ සංකීර්ණය තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගෙන් විමසීය. අධිකරණය...
Trending Newsඑසැන පුවත්දේශීයරේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025033 රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්‍යක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයවිත්ති කූඩුවේදී වෙඩි වැඳුන ගණේමුල්ලේ සංජීව (ඡායාරූප)Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025066 සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවි භූමිය තුළදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ගණේමුල්ල සංජීව නමැත්තා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅය=වැය ආදායම් උපයන විදිය ගැන මුදල් අමාත්‍යංශ ලේකම් කියයිEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025052 2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් කඩේ අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුටEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025053 සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවි භූමිය තුළදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ගණේමුල්ල සංජීව නමැත්තා...
Trending Newsඑසැන පුවත්දේශීයඇමතිවරු වන, බිමල් රත්නායක ට සහ වසන්ත සමරසිංහ ට එරෙහිව නඩුEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025060 ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැනි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම...
Trending Newsඑසැන පුවත්දේශීයවඳුරු කතා අහන්න එපා – ඇමති නලින්ද ජයතිස්සEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025047 වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ...