Trending Newsඑසැන පුවත්දේශීයවඳුරු කතා අහන්න එපා – ඇමති නලින්ද ජයතිස්සEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025047 වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ...
Trending Newsඑසැන පුවත්දේශීයමෙවර අය-වැය, පොඩි එකාගේ ලියුම වගේ – උදය ගම්මන්පිළEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025047 මේ අයවැය, අය-වැයක් කියන්නේ මොකද්ද කියල දන්නෙ නැති අය සකස් කරපු පොඩි එකාගේ ලියුම වගේ ලියවිල්ලක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි. කොළඹ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. මීට අවුරුදු 150කට පමණ පෙර...
Trending Newsඑසැන පුවත්දේශීයඋණුසුම් කාලගුණයක් : හෙට (19) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණයවීම අවධානම්Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025045 උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට...
Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය අවසන් ඡන්ද වීමසීමෙන් පසු පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවන්නEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025067 මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් කරයි. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා ආණ්ඩුව අපිව රැවට්ටුවා – අය-වැයෙන් අපේ බලාපොරොත්තු සුන් කළා – රජයේ වෘත්තිය සමිති සම්මේලනයEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025071 රාජ්‍ය සේවකයින් නව රජය තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයරිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025037 සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ආදරණීය පියා වන අබ්දුල් රහ්මාන් මොහොමදු බදියුදීන් මහතා ඊයේ, 17...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025061 ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාලEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025058 මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී තද සුළඟට හසුවී, උඩු යටිකුරු වී අනතුරක් සිදුව තිබෙනවා....
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025063 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අය-වැය...
Trending Newsඑසැන පුවත්දේශීයනියෝජ්ය ඇමති මහින්ද ජයසිංහ ට වෙච්ච දේ…..Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025061 ගුරු වෘත්තීය සමිති නායකයකු වන කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ගුරු – විදුහල්පති වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබලා තිබුණා. ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන්...