Trending Newsඑසැන පුවත්දේශීයමඩකලපුව පාල්චේනයි ප්‍රදේශයේ වෙරළට අමුතු යාත්‍රාවක්Editor OJanuary 1, 2025January 1, 2025 by Editor OJanuary 1, 2025January 1, 2025058 මඩකලපුව වකරෙයි කොට්ඨාශයේ පාල්චේනයි ප්‍රදේශයේ ඔරුවක් ලෙස සැලකෙන දැවැන්ත පාරුවක් ඊයේ (31) වෙරළට ගොඩගසා තිබේ. උණ බම්බුවලින් ඉදිකර ඇති මෙම බෝට්ටුවේ ඉංග්‍රීසි බසින් මියන්මාරය ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවට බෝට්ටුවෙන් යන්නEditor OJanuary 1, 2025January 1, 2025 by Editor OJanuary 1, 2025January 1, 2025065 ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන බවට සිව ගංගී නැව් සමාගම නිවේදනය කර තිබෙන බවට වාර්තා වනවා. පසුගිය...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගෙන් විශේෂ හෙළිදරව්වක්Editor OJanuary 1, 2025January 1, 2025 by Editor OJanuary 1, 2025January 1, 2025052 තමන්ට රාජ්‍ය පාවාදීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් නොතිබූ බව හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශවේන්ද්‍ර සිල්වා මහතාගේ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අනුර නව අවුරුද්දට සුබපතයි – අගමැති අලුත් අවුරුද්දට සුබ පතයිEditor OJanuary 1, 2025January 1, 2025 by Editor OJanuary 1, 2025January 1, 2025030 ජනාධිපතිගේ නව අවුරුදු සුබ පැතුම ශ්‍රී ලාංකිකයින් 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත්...
Trending Newsඑසැන පුවත්දේශීයක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇරඹේEditor OJanuary 1, 2025January 1, 2025 by Editor OJanuary 1, 2025January 1, 2025035 පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක...
Trending Newsඑසැන පුවත්දේශීයදේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස උතුරේ විරෝධතාEditor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024046 වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති වීමට පෙර උතුරු පළාතට පැමිණ ජනාධිපති වූ පසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පැවසූ පොරොන්දුව වහම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මන්නාරමේදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිසර්ජන පනත් කෙටුම්පතේ විවාදයට දින නියම කරයි.Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024052 අය-වැය වෙනුවට 2025 වසරේ මුල් කාර්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව විභාගයේ අධිකරණ තීන්දුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024055 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මාධ්‍ය හමුවක් කැඳවමින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්දන මිල සංශෝධනය අද (31)Editor ODecember 31, 2024 by Editor ODecember 31, 2024064 මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනට යෙදී තිබේ. ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය කෙරේ. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයේ වෙනසක් ජනවාරි මාසයේ – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරEditor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024071 සමගි ජන බලවේගයේ පක්ෂ ප්රතිසංවිධාන කටයුතු 2025 ජනවාරි මුල් සතියේ සිටම ආරම්භ වන බවත් තනතුරු රැසක වෙනස්කම් ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී...