Trending Newsඑසැන පුවත්දේශීයඑළවළු මිලත් අහසට – අමු මිරිස් කිලෝව රු. 1000යිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024047 ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දිනයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගවල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයගුරු වැටුප් වැඩි කර ගැනීමට ස්ටාලින් යළි සටන අරඹයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024059 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල් මෙට්‍ර්ක් ටොන් 75,000 ආනයනය කරලා.Editor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024051 සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගත් අතර, ඒ අනුව සහල් මෙට්‍රික්ටොන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරඳවා ගැනීමේ බදු 10% දක්වා වැඩි කිරීමෙන් බැංකු ස්ථාවරa තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව පෙළඹිලාEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024083 බැංකු පොළිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද 10% දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙළඹෙන බවත්, ඉන් බැංකු පද්ධතිය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපොල් මිල ලබන මාර්තු තෙක් අඩුවෙන්නේ නැහැ – පොල් සංවර්ධන අධිකාරියEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024054 ලබන මාර්තු මාසය වනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නොවනු ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහි සභාපති ශාන්ත රණතුංග මහතා පැවසුවේ මාර්තු මාසය...
Trending Newsඑසැන පුවත්දේශීයබිලියන ගණනක් වටිනා ඖෂධ තොග, ගබඩාවල කල්ඉකුත්වීමට ආසන්නයි – වෛද්‍ය චමල් සංජීවEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024055 පසුගිය සමයේදී ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණ වර්ග රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇනවුම් කර ඇති අතර මේ වනවිට එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොග වෛද්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයටEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024060 මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු...
Trending Newsඑසැන පුවත්දේශීයමත්ද්රව්ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් යෑම වැළැක්වීමට ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්Editor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024027 මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීමට අදාළව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකටින් මාලු සඳහා පාලන මිලක්Editor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024069 ටින් මාලු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති මනූෂගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවටEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024055 හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහාතාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු, බිබිල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළවය. පින්ලන්තයේ...