Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල්, මන් මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි.Editor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024064 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති කෙහෙළියගේ බැංකු ගිණුම් ඇතුළු දේපොළ අත්හිටුවූ බවට පුවත්පත් දැන්වීම් පළ කරයි.Editor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024056 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමකින් නිවේදනය කරයි. අධිකරණ දැන්වීමට අනුව අල්ලස් කොමිසම විසින්...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩ බාර ගනිපු දවසේ නියෝජ්‍ය ඇමති වටගල, වටේ යැවූ අරුම පුදුම අමුත්තාEditor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024059 මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් රාජකාරී ආරම්භ කළ දිනයේදීම කිසියම් පුද්ගලයකු පැමිණ අසත්‍ය තොරතුරු පවසමින් විදේශ ගමන් බලපත්‍ර දා හතක් සකස් කරගෙන ගොස් ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා රැඳී සිටි යේමනයේ සානා ගුවන්තොටුපළට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරEditor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024048 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සහ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැඳී සිටින අවස්ථාවේ ඊට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී...
Trending Newsඑසැන පුවත්දේශීයලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගී රථයක් පාවිච්චි කරන ඇමතිතුමාEditor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024066 ගෝල්ෆේස් පිටියේ සුඛෝපභෝගී වාහන පෝලිමක් නවත්වා වාහන සංදර්ශනයක් පෙන්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ වනවිට පාවිච්චි කරන්නේ අධි සුඛෝපභෝගී ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් බව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලාංකික කාන්තාවක් ගුවන් ගුවන් යානයක් තුළදී ජීවිතක්ෂයට පත්වෙයි.Editor ODecember 27, 2024 by Editor ODecember 27, 2024071 දෝහා සිට පැරිසිය දක්වා ගමන් කරමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක ගමන් ගත් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇත. ඇයට හදිසියේ ඇති වූ අසනීප...
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදා කැඳවයි.Editor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024049 දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත. අද (27) සිට...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නිසා 2023 වසරේදී ලංගමට ලක්ෂ 430ක පාඩුවක්Editor ODecember 27, 2024December 27, 2024 by Editor ODecember 27, 2024December 27, 2024045 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කිහිපයක් සඳහා නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් 2023 වසරේදී පමණක් එම ආයතන දෙකට රුපියල් කෝටි...
Trending Newsඑසැන පුවත්දේශීයජනතාවට ලැබෙන ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ විශේෂ දැනුම්දීමක්Editor ODecember 26, 2024December 26, 2024 by Editor ODecember 26, 2024December 26, 2024080 ජනතාවට ලැබෙන ඖෂධවල සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ හැකියාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවතින බවත් 2023 වසරේ අග භාගයට සාපේක්ෂව මේ වන විට ජාතික ඖෂධ...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය නිලධාරීන්ට ලබාදෙන අවධිමත් ස්ථානමාරු ගැන සමගි ජනබලවේගය අවධානයෙන්Editor ODecember 26, 2024December 26, 2024 by Editor ODecember 26, 2024December 26, 2024065 රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්...