අරගලයෙන් පසු දේශපාලකයන් 6000ක් විවිධ හේතු මත, දේශපාලනයෙන් සමුගෙන – පැෆරල්
අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හය දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆැෆරල් සංවිධානයේ...