ඇමති හර්ෂණගේ නමට ”ආචාර්යය” ඒකතු වුණ විදිය ජනාධිපතිට දුන් වාර්තාවෙන් හෙළිවේ.
අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති අනුර දිසානායක මහතාට හා...