විදෙස්ඉන්දුනීසියාව සෙලවෙයිMohamed DilsadNovember 2, 2023 by Mohamed DilsadNovember 2, 2023020 ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) පාන්දර රික්ටර් මාපකයේ 6.1ක් පමණ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙයි. ඒ හේතුවෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට සුළු...
විදෙස්දැන් පොඩ්ඩක් නවත්වමු – බයිඩන් ඉල්ලයිMohamed DilsadNovember 2, 2023 by Mohamed DilsadNovember 2, 2023022 හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඊයේ රාත්‍රීයේ ද...
දේශීයවිදෙස්ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්Mohamed DilsadNovember 2, 2023 by Mohamed DilsadNovember 2, 2023018 ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. ඒ අනුව...
විදෙස්ගාසා තීරයේ ළමුන් ගැන යුනිසෙෆ් සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්Mohamed DilsadOctober 31, 2023November 10, 2023 by Mohamed DilsadOctober 31, 2023November 10, 2023017 සෑම දිනකම ගාසා තීරයේ ළමුන් 420 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක්වීම හෝ තුවාල සිදුවීම සිදුවන බව යුනිසෙෆ් සංවිධානය විසින් ප්‍රකාශකර තිබේ. එම සංවිධානයේ විධායක...
විදෙස්ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක්Mohamed DilsadOctober 30, 2023November 10, 2023 by Mohamed DilsadOctober 30, 2023November 10, 2023019 අද (30) උදෑසන ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. විශාකාපට්නම්...
විදෙස්ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යථාතත්ත්වයටMohamed DilsadOctober 29, 2023November 10, 2023 by Mohamed DilsadOctober 29, 2023November 10, 2023018 ගාසා තීරයේ බිඳ වැටුණු දුරකථන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබේ. පසුගිය සිකුරාදා දිනයේ සිට සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් සිදුවී තිබූ...
විදෙස්ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළටMohamed DilsadOctober 29, 2023November 10, 2023 by Mohamed DilsadOctober 29, 2023November 10, 2023020 කසක්ස්තානයේ පතලක ඇතිවූ ගින්නකින් මියගිය ගණන 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කසක්ස්තානයේ...
දේශීයවිදෙස්අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්Mohamed DilsadOctober 28, 2023October 31, 2023 by Mohamed DilsadOctober 28, 2023October 31, 2023021 ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය. කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචි අනුලා රත්නායක මහත්මිය...
විදෙස්කසක්ස්තානයේ පතලක ගින්නක්Mohamed DilsadOctober 28, 2023October 31, 2023 by Mohamed DilsadOctober 28, 2023October 31, 2023018 කසක්ස්තානයේ පතලක හටගත් ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් 23 දෙනෙකු අතුරුදන්වී ඇති අතර තුවාල ලැබු පුද්ගලයින් 18...
විදෙස්ඊශ්රාලයෙන් දැඩි තීරණයක්Mohamed DilsadOctober 26, 2023October 30, 2023 by Mohamed DilsadOctober 26, 2023October 30, 2023016 ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සුදානම් බව ඊශ්‍රායලය පවසයි. ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත්...