විදෙස්කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානයේ සියලුදෙනා ජීවිතක්ෂයට [UPDATE] [PHOTOS]Mohamed DilsadJanuary 8, 2020January 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020January 8, 2020034 (UTV | යුක්‍රේනය) – මගීන් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 180 ක් සමගින් අනතුරට ලක්වූ යුක්‍රේන ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ කිසිඳු කෙනෙක් දිවි බේරාගෙන නැති බවට...
විදෙස්ඉරානයේ එක්සත් ජනපද හමුදා කඳවුරු වලට පිට පිට ප්‍රහාර[VIDEO]Mohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020033 (UTV | කොළඹ) – ඉරානයේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට රොකට් 10 කට වැඩි ප්‍රමාණයක් පහර දී ඇති බව විදෙස් වාර්තා පවසයි. පසුගියදා ඉරාන හමුදා නායක...
විදෙස්සුලෙයිමානිගේ අවමංගල්‍යයේදී තෙරපී මියගිය පිරිස ඉහළටMohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020041 (UTV | ඉරානය) – ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපීමෙන් මියගිය පිරිස 50 දක්වා ඉහළ ගොස්...
විදෙස්රටවල් කීපයක් ඉහළින් ගුවන් යානා පියාසර කිරීම ඇමරිකාව අත්හිටුවයිMohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020034 (UTV | ඇමරිකාව) – ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඉරානය, ඉරාකය, පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් ගල්ෆ් කලාපයට...
විදෙස්දැවුණු ඔස්ට්‍රේලියාවට වැසි ඇදහැලේMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020037 (UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ ළැව්ගිනි ව්‍යාප්තවී ඇති ප්‍රදේශ රැසකට ඊයේ (06) දිනයේදී ඇදහැලුණු වැස්සත් සමඟ මෙතෙක් ඉහළ අගයක පැවති එරට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස්...
විදෙස්ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍යට ගිය 35 ක් මරුටMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020034 (UTV | ඉරානය) – ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48...
විදෙස්ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කර නොගැනීමට තීරණයක්Mohamed DilsadJanuary 7, 2020January 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020January 7, 2020035 (UTV | ඇමරිකාව) – ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කර නොගන්නා බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් පවසයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇමෙරිකාව ඉරාකයේ...
විදෙස්ඕස්ට්රේලියාවේ ලැව් ගිනි තවත් රාජ්‍යන් කීපයකට පැතිරෙයිMohamed DilsadJanuary 7, 2020 by Mohamed DilsadJanuary 7, 2020034 (UTV | ඕස්ට්‍රේලියාව) – මාස ගණනක් පුරාවට ඕස්ට්‍රේලියාව පුරා පැතිරෙන මහා ලැව් ගිනි වලින් නික්මෙන ඝන දුමාරය ඕස්ට්‍රේලියාවේ සිට කිලෝමීටර් 12,000 ක් පමණ දුරකින් පිහිටි...
විදෙස්සරසවි සිසුන්ට පහර දීම ගැන ඉන්දියාව පුරා විරෝධතාMohamed DilsadJanuary 6, 2020January 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020January 6, 2020050 (UTV |ඉන්දියාව) – ඉන්දියාව පුරා සරසවි සිසුන් විරෝධතා ආරම්භ කර තිබේ....
විදෙස්ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක සිසුන්ට මැර ප්‍රහාරයක්Mohamed DilsadJanuary 6, 2020January 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020January 6, 2020038 (UTV | නවදිල්ලි) -දිල්ලි අගනුවර පිහිටා ඇති ජවහර්ලාල් නේරු සරසවියට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක් කල පහරදීමකින් සිසුන් සහ ගුරුවරුන් 40 දෙනෙකු තුවාල ලබා...