විදෙස්රුසියානු ප්‍රහාරක යානා උතුරුදිග සිරියාවටMohamed DilsadNovember 16, 2019 by Mohamed DilsadNovember 16, 2019060 (UTV| කොළඹ) – උතුරුදිග සිරියාවේ ඇමරිකානු හමුදා ඉවත් කරගත් ගුවන් කඳවුරුවලට රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ගොඩබැස තිබෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල රූපවාහිනී සේවාව මගින් සනාථ...
විදෙස්ඉන්දුනීසියාවට රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූ කම්පනයක්Mohamed DilsadNovember 15, 2019 by Mohamed DilsadNovember 15, 2019032 (UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ මොලුක්කා දිවයින්වලට රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබල භූ කම්පනයක් ඊයේ රාත්‍රියේ සිදුවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයත් සමඟ...
විදෙස්ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් බිලියන ගණනක් ඉවත් කරයිMohamed DilsadNovember 14, 2019 by Mohamed DilsadNovember 14, 2019035 (UTV| කොළඹ) – මේ වසර තුළදී ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 05 කට අධික සංඛ්‍යාවක් ඉවත් කිරීමට පියවර ගත් බව ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. අසත්‍ය තොරතුරු...
විදෙස්වායු දූෂණය නිසා නවදිල්ලියේ පාසල්, කර්මාන්තශාලා වසයිMohamed DilsadNovember 14, 2019 by Mohamed DilsadNovember 14, 2019036 (UTV | කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි නුවරේ වායු දූෂණය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් ප්‍රාන්තයේ පාසල් හා කර්මාන්තශාලා රැසක් හෙට (15) දිනය දක්වා වසා දමා ඇති...
විදෙස්බොලිවියාවට නව අතුරු ජනාධිපතිනියක්Mohamed DilsadNovember 13, 2019 by Mohamed DilsadNovember 13, 2019031 (UTV | කොළඹ) – බොලිවියාවේ විපක්ෂය නියෝජනය කරන සෙනෙට් සාමාජිකාවක වූ ජෙනී අනේස් එරට අතුරු ජනාධිපතිවරිය ලෙස ඇය විසින්ම ප්‍රකාශයට පත් කර තිබේ. විදෙස් මාධ්‍ය...
විදෙස්ඕස්ට්රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නුවරටත් ව්‍යාප්ත වෙයිMohamed DilsadNovember 13, 2019 by Mohamed DilsadNovember 13, 2019030 (UTV| කොළඹ) – පසුගිය දින කීපය පුරාවට ඕස්ට්‍රේලියාවේ – නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි මේ වනවිට එරට ජනාකීර්ණ නගරය වන සිඩ්නි නුවරට ද ව්‍යාප්ත...
විදෙස්හිලරි ක්ලින්ටන් යළිත් ජනපති සටනටMohamed DilsadNovember 13, 2019November 13, 2019 by Mohamed DilsadNovember 13, 2019November 13, 2019038 (UTV | කොළඹ) – 2020 ඇමරිකානු ජනාපතිවරණයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් ලෙස යළිත් ඩිමොක්රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු බව විදෙස් මාධ්‍ය සඳහන්...
විදෙස්බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් ජීවිතක්ෂයටMohamed DilsadNovember 12, 2019 by Mohamed DilsadNovember 12, 2019047 (UTV | කොළඹ) – නැගෙනහිර බංග්ලාදේශයේ කස්බා නගරය ආසන්නයේදී අද අලූයම දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි 58 දෙනෙකු තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය...
විදෙස්ඕස්ට්රේලියාවේ ලැව් ගිනි තවත් දරුණු අතටMohamed DilsadNovember 12, 2019 by Mohamed DilsadNovember 12, 2019038 (UTV | කොළඹ) – ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව් ගින්න මේ වන විට සිඞ්නි නුවර ඇතුළු ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ රැසකට ද දැඩි...
විදෙස්ඉන්දියාවේ මගී දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටෙයිMohamed DilsadNovember 12, 2019 by Mohamed DilsadNovember 12, 2019035 (UTV | කොළඹ) – ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේදී මගී ප්‍රවාහන දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇති වු අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව...