විදෙස්එකවර මිලියන 80ක් මිය යන වෛරසයක්Mohamed DilsadSeptember 18, 2019September 18, 2019 by Mohamed DilsadSeptember 18, 2019September 18, 2019036 (UTV| කොළඹ) – පැය 36ක් තුල මිලියන 80ක ජනතාවක් මරණයට පත් කළ හැකි උණ වසංගතයක් පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවයි. ඒ යළි පැතිරිමේ අවධානමක්...
විදෙස්සෞදි රජය ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලයි [VIDEO]Mohamed DilsadSeptember 17, 2019September 18, 2019 by Mohamed DilsadSeptember 17, 2019September 18, 2019043 (UTV | කොළඹ) – සෞදි අරාබියේ තෙල් පිරිපහදු සංකීර්ණවලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එරට රජය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙන බව...
විදෙස්ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 12 දෙනෙකු මරුට[VIDEO]Mohamed DilsadSeptember 16, 2019September 16, 2019 by Mohamed DilsadSeptember 16, 2019September 16, 2019040 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ සින්ගානාපල්ලි සිට පාපිකොන්ඩොලු බලා යාත්‍රා කරමින් තිබූ සංචාරක බෝට්ටුවක්...
විදෙස්ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට[VIDEO]Mohamed DilsadSeptember 16, 2019September 16, 2019 by Mohamed DilsadSeptember 16, 2019September 16, 2019034 (UTV| කොළඹ) – ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 15%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර මාස හතරකට පසු බොරතෙල් සඳහා වාර්තා වූ ඉහළම මිල...
විදෙස්ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරු වේMohamed DilsadSeptember 15, 2019September 15, 2019 by Mohamed DilsadSeptember 15, 2019September 15, 2019034 (UTV-කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අල්කයිඩා ත්‍රස්ත සංවිධානය යළි ගොඩනැංවීමේ නිරතව සිටි ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් ගුවන් ප්‍රහාරයකින්...
විදෙස්සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාරMohamed DilsadSeptember 14, 2019 by Mohamed DilsadSeptember 14, 2019034 (UTV| සෞදි) – සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ...
විදෙස්ලොව ප්‍රථම මැලේරියා එන්නත අද අත්හදා බැලෙයිMohamed DilsadSeptember 13, 2019 by Mohamed DilsadSeptember 13, 2019036 (UTV| කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන ලොව ප්‍රථම මැලේරියා එන්නත අද (13) කෙන්යාවේදී අත්හදා බැලෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි . මෙම...
විදෙස්ජනාධිපති ට්‍රම්ප් තීරණය වෙනස් කරයිMohamed DilsadSeptember 12, 2019September 12, 2019 by Mohamed DilsadSeptember 12, 2019September 12, 2019037 (UTV|ඇමෙරිකාව) – චීන භාණ්ඩවල තීරුබදු ඉහළ නැංවිමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය ප්‍රමාද කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමරිකානු ජනධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත්...
විදෙස්ඩෝරියන් කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2500 ඉක්මවයිMohamed DilsadSeptember 12, 2019 by Mohamed DilsadSeptember 12, 2019037 (UTV| බහමාස්) – පසුගිය සතියේ රටවල් කිහිපයකට බලපෑ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස්හි පුද්ගලයින් 2500 කට අධික පිරිසක් අතුරුදන්වී ඇති බව බහමාස් හදිසි සේවය සඳහන් කරයි...
විදෙස්ජෝන් බෝල්ටන් ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් කෙරේMohamed DilsadSeptember 11, 2019September 11, 2019 by Mohamed DilsadSeptember 11, 2019September 11, 2019035 (UTV|ඇමෙරිකාව) – ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කල ජෝන් බෝල්ටන් එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. අරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත්තේ තමන්...