තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් පාර්ලිමේන්තුවට වැඩම කරති
තායිලන්තයේ උබෝන් රාජධානියේ මහා සංඝනායක උබෝන් ප්‍රාකෘ වජිරකූන් ස්වාමීන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් පසුගිය පෙබරවාරි 05 වැනි දා පාර්ලිමේන්තුවට වැඩම කළහ. මෙහීදී තායිලන්තය සහ ශ්‍රී...