Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්Editor OJanuary 3, 2025January 3, 2025 by Editor OJanuary 3, 2025January 3, 2025038 චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කර්මාන්තශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටෙයි.Editor OJanuary 3, 2025January 3, 2025 by Editor OJanuary 3, 2025January 3, 2025044 ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මතට, කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රෝහින්ග්යා සරණාගතයන් ගැන තීරණයක්Editor OJanuary 3, 2025January 3, 2025 by Editor OJanuary 3, 2025January 3, 2025044 පසුගියදා මුලතිව් වෙත පැමිණි මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිස, සාකච්ඡාවලින් අනතුරුව නීතිමය ක්‍රියාදාමයක් ඔස්සේ පිටුවහල් කිරීමට රජය සලකා බලමින් සිටින බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ට්රම්ප් ට අයත් හෝටලයක් ඉදිරිපිට වාහනයක් පුපුරා යයි.Editor OJanuary 2, 2025January 2, 2025 by Editor OJanuary 2, 2025January 2, 2025041 අමෙරිකාවේ නෙවාඩාවේ ලාස්වේගාස් හි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් හෝටලයකට පිටත ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි මෝටාර් පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා. අනතුරින් රියදුරු මිය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවට බෝට්ටුවෙන් යන්නEditor OJanuary 1, 2025January 1, 2025 by Editor OJanuary 1, 2025January 1, 2025061 ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන බවට සිව ගංගී නැව් සමාගම නිවේදනය කර තිබෙන බවට වාර්තා වනවා. පසුගිය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024077 ඩච් එයාර් ලයින් සමාගම අයත් බෝයිං 737-800 වර්ගයේ යානයක් ඔස්ලෝ ට්‍රෝප් සැන්ඩ්ෆොජෝර්ඩ් ගුවන් තොටුපළේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරකට ලක්ව තිබේ. එම යානය හදිසි ගොඩබෑමකින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024047 අධිකරණ නියෝගයක් මත, මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයටEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024055 මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්අභාවප්රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයිEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024040 අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබේ. ඉන්දියානු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝකය පළ කරයිEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024063 ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ දැනගන්නට ලැබීමෙන් තමන් මහත් කම්පාවට පත්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එතුමා විසින් හඳුන්වා දෙන...