විදෙස්බ්රසල්ස් වෙඩික්කරු මරුටMohamed DilsadOctober 17, 2023November 6, 2023 by Mohamed DilsadOctober 17, 2023November 6, 2023033 බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේදී ස්වීඩන් ජාතිකයින් දෙදෙනෙක් ට වෙඩිතබා ඝාතනය කළ සැකකරු මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම සැකකරු භෝජනාගාරයක සිටියදී පොලීසිය විසින්...
විදෙස්සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයMohamed DilsadOctober 17, 2023November 6, 2023 by Mohamed DilsadOctober 17, 2023November 6, 2023034 සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමට තමන් ට හැකියාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එරට අගවිනිසුරුවරයා නියෝග කළේ එවැනි නීතියක් ඇති කිරීම පාර්ලිමේන්තුව සතු වගකීමක්...
විදෙස්සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අදMohamed DilsadOctober 17, 2023 by Mohamed DilsadOctober 17, 2023032 සමරිසි විවාහවලට ඉඩදෙන්නේ ද යන්න පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. සමරිසි යුවළ සහ සමරිසි ක්‍රියාකාරකම්වල සංවිධාන ඉදිරිපත් කර තිබූ...
විදෙස්අමෙරිකානු රාජ්‍ය ලේකම් හදිසියේ ඊශ්‍රායලයටMohamed DilsadOctober 16, 2023 by Mohamed DilsadOctober 16, 2023067 අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා...
විදෙස්දකුණු ගාසා තීරයට අත්හිටුවා තිබු ජල සැපයුම යළි සක්‍රීය කෙරේMohamed DilsadOctober 16, 2023 by Mohamed DilsadOctober 16, 2023031 දකුණු ගාසා තීරයට අත්හිටුවා තිබු ජල සැපයුම ලබාදීම යළි ආරම්භ කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ. එරට බලශක්ති අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) ප්‍රකාශයක්...
විදෙස්ඊශ්රායල – හමාස් යුද්ධයෙන් 3600ක් මරුටMohamed DilsadOctober 15, 2023November 6, 2023 by Mohamed DilsadOctober 15, 2023November 6, 2023040 ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලින් මියගිය පිරිස 3,600 ඉක්මවා ගොස් තිබේ. හමාස් සංවිධානය ඊශ්‍රායලය වන වෙත එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු ඇරඹි යුද ගැටුම්...
විදෙස්ඇෆ්ගනිස්තානයේ තවත් භූකම්පනයක්Mohamed DilsadOctober 15, 2023November 6, 2023 by Mohamed DilsadOctober 15, 2023November 6, 2023044 දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබේ. ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව තිබුණි....
විදෙස්ඊශ්රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්Mohamed DilsadOctober 14, 2023October 15, 2023 by Mohamed DilsadOctober 14, 2023October 15, 2023033 ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය දකුණ ලෙබනනයේ දේශසීමාව වෙත ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල ඊයේ දකුණු...
විදෙස්ගාසා තීරයට ඊශ්‍රායලයෙන් පැය 24ක කාලයක්Mohamed DilsadOctober 13, 2023 by Mohamed DilsadOctober 13, 2023042 ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බව ඊශ්‍රායලය පවසා තිබේ. ඊශ්‍රායලය විසින් ඒ බව...
විදෙස්ඊශ්රායලයෙන් බෝම්බ 6000ක්Mohamed DilsadOctober 13, 2023 by Mohamed DilsadOctober 13, 2023034 ඊශ්‍රායලය ගතවු දින 6 තුළ ගාසා තීරය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ. එම ප්‍රහාරවලින් නිවාස 12,600ක් විනාශවී...