විදෙස්ලොව වායු දුෂණය ඉහළම නගරය ඉන්දියාවේMohamed DilsadMarch 5, 2019March 5, 2019 by Mohamed DilsadMarch 5, 2019March 5, 2019039 (UTV| කොළඹ) – ලොව වායු දූෂණයෙන් ඉහළම නගරය ඉන්දියාවේ ගුරුග්‍රාම් නගරය බව හෙළිවේ. මෙම තොරතුරු හෙළිව ඇත්තේ ග්‍රීන්පීස් ආයතනය විසින් සිදු කළ අධ්‍යනයකදීය. විදෙස් වාර්තා සඳහන්...
විදෙස්කිම් ජොන් උන් රුසියා සංචාරයකට සුදානම් වේ…Mohamed DilsadMarch 5, 2019 by Mohamed DilsadMarch 5, 2019032 (UTV| කොළඹ) – උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියා සංචාරයකට සහභාගී වීමට සූදානම්ව සිටින බව රුසියා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කර ඇති බව විදෙස්...
විදෙස්ඇලබාමාහි ටොනාඩෝවකින් 14 ක් ජිවිතක්ෂයට.Mohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019053 (UTV| ඇලබාමා) – ඇලබාමාහි ලී කවුන්ටි ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝවක් හේතුවෙන් 14 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්වය හේතුවෙන් මියගිය අය අතර...
විදෙස්පාකිස්තාන ගුවන් තලය සීමා සහිතව විවෘත කරයිMohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019032 (UTV|පාකිස්තානය) – ඉන්දියාව සමඟ පැන නැගුණු දේශසීමා ගැටුම හේතුවෙන් වසා දැමුණු පාකිස්තාන ගුවන් තලය සීමා සහිතව විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ. මේ අනුව...
විදෙස්සෞදිය ඔසාමාගේ පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි..Mohamed DilsadMarch 2, 2019March 2, 2019 by Mohamed DilsadMarch 2, 2019March 2, 2019045 (UTV| සෞදිය) – හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය සෞදිය විසින් අහෝසි කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ඔහු පිළිබඳ...
විදෙස්ගුවන් හමුදා නියමුවා යලි ඉන්දියාවට .Mohamed DilsadMarch 1, 2019March 1, 2019 by Mohamed DilsadMarch 1, 2019March 1, 2019034 පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්‍රමාදයකින් පසු අද (1) රාත්‍රී 9.30ට පමණ යලි ඉන්දියාවට පැමිණියේය. ...
විදෙස්පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවාට නිදහස.Mohamed DilsadMarch 1, 2019 by Mohamed DilsadMarch 1, 2019035 පාකිස්ථාන අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමන් ඉන්දියාවට භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට වගාහ් අතාරි දේශසීමා ප්‍රදේශයට ඔහුව...
විදෙස්බින්ලාඩන්ගේ පුතා සොයා දෙන අයෙක්ට අමෙරිකාවන් ඩොලර් මිලියනයක්.Mohamed DilsadMarch 1, 2019 by Mohamed DilsadMarch 1, 2019033 (UTV| කොළඹ) – හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබා දෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක...
විදෙස්පකිස්ථාන – ඉන්දීය ගැටුම ඇවිලෙයිද?Mohamed DilsadMarch 1, 2019March 1, 2019 by Mohamed DilsadMarch 1, 2019March 1, 2019037 (UTV|ඉන්දියාව) – පකිස්ථානයෙන් එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට තමන් සූදානම් බව ඉන්දීය ත්‍රිවිධ හමුදාව පවසයි. විදෙස් වාර්තා සඳහන් කලේ ඉන්දීය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මේ බව සඳහන්...
විදෙස්ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට සුදානම්Mohamed DilsadFebruary 28, 2019March 1, 2019 by Mohamed DilsadFebruary 28, 2019March 1, 2019036 (UTV| කොළඹ) – තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. ඒ අනුව අදාළ ගුවන් නියමුවා හෙට(01) දිනයේ නිදහස් කෙරෙන...