Category : විදෙස්

විදෙස්

ගංවතුර හා නායයෑම්වලින් ඉන්දුනීසියාවේ 59 ක‍් මරුට.

Mohamed Dilsad
(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයාම් හේතුවෙන් 59 දෙනෙකු මියගොස් ඇති අතර කිහිපදෙනෙකු අතුරුදන් වී ඇත. සුලෙයිසියේ දිවයිනේ රජය පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක...
විදෙස්

තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක්.

Mohamed Dilsad
(UTV| චීනය) – කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක් Xiaomi සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා. ෂාඕමී (Xiaomi)...
විදෙස්

ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ආර්ථික සබඳතා නවතා දැමීමේ සූදානමක්..

Mohamed Dilsad
(UTV| ඇමරිකාව) – වෙනිසියුලානු ජනපති නිකලස් මදුරෝගේ ආදායම් මාර්ග දුර්වල කර ආර්ථික සබඳතා ද නවතා දැමීමට ඇමරිකාව සූදානම්වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි. නිකලස් මදුරෝ විසින් පැය 72...
විදෙස්

ප්‍රියංකා දේශපාලනයට පැමිණෙයි…

Mohamed Dilsad
(UTV| ඉන්දියාව) – ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණ වන බවට නිල වශයෙන් දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය...
විදෙස්

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad
(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලුම දෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙන බව විදෙස්...
විදෙස්

ඩ්‍රෝන යාත්‍රාවක් නිසා ඇමරිකාවේ ගුවන් තොටුපළක් වසා දමයි.

Mohamed Dilsad
(UTV| ඇමරිකාව) – ඇමරිකාවේ නේවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ හඳුනා නොගත් ඩ්‍රෝන යානාවක් පියාසර කිරීම හේතුවෙන් ගුවන් තොටුපළේ ගුවන් කටයුතු නතර කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති...
විදෙස්

ඉන්දුනීසියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුම්බාවා දූපත ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. සුන්ඩා දූපත්...
ප්‍රමුඛ පුවත 1විදෙස්

WhatsApp පණිවුඩ සීමා කෙරේ

Mohamed Dilsad
(UTV|ඉන්දුනීසියාව) –  එක් පණිවුඩයක් නැවත යෑවීම එසේත් නැත්නම් forward කිරීම පස්වතාවකට සිමා කර ඇති බව WhatsApp සමාගම දැනුම් දෙයි. WhatsApp හරහා අසත්‍ය තොරතුරු පැතිර යන...
විදෙස්

මාර්ගට් රොබී බාර්බි ඩෝල් චරිතයකට පන පොවයි…

Mohamed Dilsad
(UTV| කොළඹ) – හොලිවුඩ් නිළි මාර්ගට් රොබී, බාර්බි ඩෝල් චරිතයක් සඳහා පණපෙවීමට සූදානමින් සිටින බව හොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි. 1959 වසරේ දී හඳුන්වා දුන් මෙම...
විදෙස්

සෙනසුරු ග්‍රහයාගේ එක් දිනක් පැය දහය හමාරක් බව අනාවරණය වේ…

Mohamed Dilsad
(UTV| ඇමරිකාව ) – සෙනසුරු ග්‍රහයාගේ ප්‍රබල තොරතුරක් අනාවරණය කර ගැනීමට කැලිෆෝනියාවේ සැන්ටාකෲස් සරසවියේ විද්‍යාඥයන් සමත්වී ඇත. ඒ, නාසා ආයතනය සෙනසුරු වෙත යැවූ කැසිනි ගවේෂණ යානය...