විදෙස්හිම මිනිසකුගේ හැඩයට සමාන ග්‍රහවස්තුවක්.Mohamed DilsadJanuary 3, 2019January 3, 2019 by Mohamed DilsadJanuary 3, 2019January 3, 2019044 (UTV| ඇමරිකාව) – හොරයිසන් නමැති අභ්‍යවකාශ යානය සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත්ම ඈතින් පිහිටි හිම මිනිසකුගේ රුපයට සමාන ග්‍රහ වස්තුවක ඡායාරූපයක් පෘථිවිය වෙත එවා තිබේ අල්ටිමා තුලේ...
විදෙස්කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි.Mohamed DilsadJanuary 2, 2019January 2, 2019 by Mohamed DilsadJanuary 2, 2019January 2, 2019037 (UTV| උතුරු කොරියාව) – කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි, තමන් න්‍යෂ්ටික හරණය සඳහා කැපවී සිටින බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි....
ක්රීඩාවිදෙස්බංගලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මෝර්ටසා පාර්ලිමේන්තුවට.Mohamed DilsadJanuary 1, 2019January 1, 2019 by Mohamed DilsadJanuary 1, 2019January 1, 2019031 (UTV| බංගලාදේශය)-බංගලාදේශයේ පසුගියදා පැවති මහා මැතිවරණයේදී පාලක අවමි ලීගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්ර හණය කිරීමට බංගලාදේශ ක්‍රි කට් නායක මෂ්රෆි මෝර්ටසා සමත් වී ඇත....
විදෙස්රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි 4ක් මරුට.Mohamed DilsadJanuary 1, 2019January 1, 2019 by Mohamed DilsadJanuary 1, 2019January 1, 2019032 (UTV| කොළඹ) – මධ්‍යම රුසියාවේ පිහිටා ඇති මග්නිටෝගොස්ක් නගරයේ මහල් ගොඩනැගිල්ලක ගෑස් පිපිරීමකින් කඩා වැටීම නිසා පුද්ගලයන් 4 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූ අතර තවත් 40දෙනෙකු...
විදෙස්සෙල්ෆි ගන්න ගිය සිසුවා දිය ඇල්ලකින් වැටි මියයයි.Mohamed DilsadJanuary 1, 2019 by Mohamed DilsadJanuary 1, 2019026 (UTV| ඉන්දියාව) – ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සෙල්ෆි ඡයරුපයක් ලබාගැනීමට ගොස් දිය ඇල්ලකින් පහලට ඇදවැටි පාසල් සිසුවෙකු මියගියගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ රොහන් මිශ්රා (rohan...
විදෙස්මැතිවරණයෙන් ෂික් හසීනාට ජයMohamed DilsadDecember 31, 2018December 31, 2018 by Mohamed DilsadDecember 31, 2018December 31, 2018052 (UTV| බංග්ලාදේශ) – බංග්ලාදේශ මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය ෂික් හසීනා ජයග්‍රහණය කරයි. ඒ අනුව තෙවන වරටත් රටේ පාලනය බලය හිමිකර ගනිමින් ඇය බංග්ලාදේශය දීර්ඝතම කාලයක් පාලනය...
විදෙස්අයිස්ලන්තයේ තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර.Mohamed DilsadDecember 28, 2018 by Mohamed DilsadDecember 28, 2018036 (UTV| කොළඹ) – අයිස්ලන්තයේ නුප්ස්වොන් ප්‍රදේශයේ නුප්ස්වොන් පාලම මතින් පහලට ඇද වැටීමෙන් සිදුවු රිය අනතුරකින් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු මියගොස් තිබේ. මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයින් අතර කුඩා...
විදෙස්පකිස්ථානයේ හිටපු ජනාධිපතිට සර්දාරිට තහනම් නියෝගයක්.Mohamed DilsadDecember 28, 2018December 28, 2018 by Mohamed DilsadDecember 28, 2018December 28, 2018038 (UTV| පකිස්ථානය) – පකිස්ථානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරිට ව්‍යාජ බැංකු ගිණුම් හරහා මුල්‍ය විශුද්ධිකරණය සිදුකල බව චෝදනා එල්ලවන නිසා රටින් පිටවීම තහනම් කර ඇත....
විදෙස්සිසුන් 35 රැගත් බස් රථයක් ප්‍රපාතයකටMohamed DilsadDecember 27, 2018 by Mohamed DilsadDecember 27, 2018031 (UTV| ඉන්දියාව) ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්විමෙන් ළමුන් 35 දෙනෙකු තුවාල ලබා ඇත. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට...
විදෙස්කදවුරක සිදුවූ අනතුරකින් ඉන්දීය නාවිකයෝ දෙදෙනෙකු මිය යති.Mohamed DilsadDecember 27, 2018 by Mohamed DilsadDecember 27, 2018038 (UTV| ඉන්දියාව) – ඉන්දීය කෝචි නාවික හමුදා කදවුරක සිදුවූ අනතුරකින් නාවිකයන් දෙදෙනෙකු මියගොස් ඇත. කදවුරේ හෙලිකොප්ටර් යානා අංගනයක දොරක් කඩාවැටීම හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව...